මටත් ඔහොම වෙලා තියෙනවා හරියටම සිකුරාදා හවසක. සේකිරුටි ලග පොතක මගේ විස්තර ලියාගෙන මට සදුදා බැංකුවට කෝල් එකක් දෙන්න කීවා.
මම වැඩි හොදට සදුදා බ්‍රාන්ච් එකට ගිහින්ම කතා කළා.
ඒ ඒ බ්‍රාන්ච් වලින් ඔය ,මැෂින් ගැන බලන්නේ නෑ වෙනම ඩිපාර්ට්මන්ට් එකකින්ය බලන්නේ එයාලට ඉන්ෆෝම් කරන්නම් කියලා අපේ බෑන්ක් නම්බර්...