1. W

    මෙහෙම වෙන්නෙ ඇයි (Whatsapp banned! )

    මේ කිරිය දැන් ඉන්දියාවේත් ජනප්‍රියයි, උබ දන්නේ නැද්ද :ROFLMAO:
  2. W

    Ada Lipton Yellow Label ekal gatta Ponna!

    මේවාට එක එක දහ ජරාවල් දාලා රස සහ පාට අරන් තියෙන්නේ කියලා කීවොත් කාට හරි නෑ කියන්න පුලුවන්ද? අපි ගමේ තේ ෆැක්ටරියට දළු දෙන නිසා මාසේ අන්තිමට අපිට තේ කුඩු කෝටා එකක් ලැබෙනවා. ඒකේ ගාන දළු සල්ලි වලින් කපා ගන්නවා. ඒවා බොහොම සරල පොලිතින් කවර වල දාලා සීල් කරලා එන්නේ. ඒ කහට වල තියෙන රස ඔය මාකට් එකේ...
  3. W

    මෙහෙම වෙන්නෙ ඇයි (Whatsapp banned! )

    ඔය ෆෝන් එක කලින් වෙන කවුරු හරි පාවිච්චි කරපු එකක් නම් ගොඩක් වෙලාවට හේතුව ඒක වෙන්න පුළුවන්. සමහර ෆෝන් වලට firmware අලුතෙන් දාපු ඒවගේ ඔය අව්ල දැකලා තියෙනවා. ගොඩක්ම 2nd hand used phone විකුණන ෂොප් වලින් ගන්න ෆෝන් වල
  4. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    යකෝ දන්නා නිසා සහ පුද්ගලික අත්දැකීම් තියෙන නිසා තමයි කියන්නේ. ඔය හේතු 3 නැතුව දෙන්නාට දෙන්නා කැමති නම් විරෝධතා නැත්නම් ඩිවෝස් එක ඉල්ලන්න පුළුවන්. නඩු වාර 2, 3 යනකොට ඩිවෝස් එක ගන්න පුළුවන්. ලංකාවේ ඕන තරම් ප්‍රසිද්ද පුද්ගලයෝ ඉන්නවා ඔය විදිහට ඩිවෝස් උන. උබත් එක්ක ඇමිණී ඇමිණී යන්න මට &කේ...
  5. W

    house එකක් හදන්ඩ

    A frame එකක් ගහපන්. පට්ට ලස්සනයි. ඕන නම් උබ පාවිච්චි කරන්නේ නැති වෙලාවට රෙන්ට් කරන්න පුළුවන්
  6. W

    Wife එක්ක Age ගැප් එක ?

    උබට අව්ලක් නැත්නම්, උබ වටේ පිටේ උන් කියන ඒවා අහන එකෙක් නෙමෙයිනම් කිසිම අව්ලක් නෑ.. බැදගෙන පවුල් කාගෙන ඉඩහන්. උබට අව්ලක් නැත්නම්, ඒත් උබ වටේ පිටේ උන් කියන ඒවා අහන එකෙක් නම් ඒවා ගැන හිතන එකෙක් නම් නොබැද හිටපන්. එච්චරයි.
  7. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    මේක වැරදි. නඩුව අවුරුදු ගණන් ඇදෙනකොට දෙපැත්තටම වාත වෙනකොට දෙපැත්තම කැමති වෙනවා කැමැත්තෙන් වෙන් වෙන්න, ඒක මෝෂන් එකකින් උසාවියට කීවාම හරි. අර හේතු 3න එකක් පිළිගන්න අවශ්‍ය නෑ.. බොරු කියන්න එපා හුත්තෝ.. මේවා දකින උනුත් හිතනවා මේවා ඇත්ත කියලා. ලංකාවේ එක පාර්ශවයක් විතරක් මැදිහත් වෙලා නඩුවක් දාලා...
  8. W

    Elakiriyata ඇවිත් 17 years

    මමත් ඒ කාලේ ඉදන්ම ඉන්නවා, ලොගින්ස් අමතක උන නිසා ගිණුම් කීපෙකට මාරු වෙන්න උනා. මේ එලකිරියෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා, අදටත් ගරු කරන තැනක් :love:
  9. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    ගොන් හරකෝ.. එහෙම දෙන්නම කැමති නම් ඒ ගැන උසාවියට කියලා ඩිවෝස් වෙන්න පුළුවන්. අර හේතු 3න් එකක් ඔලුවේ හලාගන්න ඕන නෑ.. ලංකාවේ ගොඩක් ජනප්‍රිය මිනිස්සු පවා ගොඩක් ඔහොම ඩිවෝස් වෙලා තියෙනවා. දන්නේ නැත්නම් හොයලා බලාපිය. අනික මගේ පවුලේ ලෝයර් කෙනෙක් ඉන්නවා, දැනගෙන තමයි මේ හරියට කියන්නේ.
  10. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    පුළුවන් යකෝ.. දන්න නිසානේ කියන්නේ.
  11. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    එහෙම බෑ.. අව්රුදු ගානක් නඩුව ඇදෙනවා.
  12. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    අනාචාරයේ හැසිරීමත් ද්වේශ සහගත ලෙස හැරයාම අස්සේ ගහලා මම කිවේ. :LOL: ද්වේශ සහගත ලෙස හැර ගොස් අනාචාරයේ හැසිරීම කියලා තමයි ලෝයර්ලා කරකවලා දෙන්නේ ඕවාට :LOL: නෑ නෑ බන් දෙපැත්තෙන්ම කැමති වෙලා ඩිවෝස් වෙන කපල් තියෙනවා. මම දන්නා බිස්නස් කරන පොරක් එහෙම ඩිවෝස් උනා, නඩු වාර තුනයි
  13. W

    පොඩි ඇසිඩ් බෝතලයක් කීයක් වෙනවද?

    ඕක කරලා තේරුමක් නැති වැඩක්. උබට කරලා බලන්නම අමාරුවක් තියෙනවා නම් තනියම නොදන්නා වැඩ නොකර බැටරි කඩේකට ගිහින් දාලා දෙන්න කියහන්.
  14. W

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    රෙජිස්ටාර් ලග අත්සන් කරලා මාස හයකින් බැන්දේ නැත්නම් ඒ කසාදේ වලංගු නෑ කියන එක ගොන් පාට් එකක්. ලංකාවේ කොච්චර කසාද ඇතිද රෙජිස්ටාර් ලග අත්සන් කරලා විතරක් උත්සව ගන්නේ නැතුව ගිහින් පවුල් කන අය. එතකොට ඒ ඔක්කොම කසාද අවලන්ගුද? රෙජිස්ටාර් ලග අත්සන් කලා නම්, රෙජිස්ටාර් ඒ අත්සන් කරපු එක ලියාපදිචි කරා නම්...
  15. W

    පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

    සරලම උත්තරේ තමයි ජෙප්පෝ හාන්සි වෙනවා, උන්ගේ ශෝෂල් මීඩියා වල තියෙන රැල්ල බිමේ නෑ කියලා තේරෙනවා. අනුරගේ නායකත්වයත් එහෙම්ම අවසාන වෙනවා. :ROFLMAO:
  16. W

    ඇලුමීනියම් ජනේල

    මේවා නිකන් මනස්ගාත සිතුවිලි විතරයි. මේ දවස් වල මෝරපු ලී හොනවා කියන්නේ කළු නික හොයනවා වගේ, ඊට පස්සේ පේන්ට් වල වියදම. ඔක්කොම පැත්තකින් තියලා ඇලුමිනියම් වලට ගියාම හිත නිදහස්. මේන් ඩෝ එක ලී වලින් දාලා අනිත් සේරම ඇලුමිනියම් දාන්නේ මම නම්
  17. W

    නුවරඑළිය සිට හැටන් පාරෙ අවිස්සාවේල්ලට යද්දි බලන්න තියන තැන්

    ගිනිගත්හේන පැත්තෙන් ගිහින් ඇල්ලේ වම් පැත්තේ පිවිසුමට යන පාර කාපට්, ඕන වාහනේකට යන්න පුළුවන්. අව්ල තියෙන්නේ ඇල්ලේ දකුණු පැත්තේ පිවිසුමට යන කලවැල්දෙනිය පැත්තේ පිවිසුමට යන පාරේ.
  18. W

    කෝ කිරියෙ තාබුගල cir ට ආදරේ කට්ටිය?

    අඩෝ මම ඔය ගොබ්බයා ගණන් ගන්නේ නෑ.. මාව අල්ලා ගන්න එපා ඕවාට :LOL:
  19. W

    ශ්‍රී පාද කරුණා කරන්න ඉන්නෙ මේ සැරේ. පොඩි දෙයක් දැනගන්න.

    සාමාන්‍යයෙන් යන්න ඉස්සරහට එන සෙනග අඩු කාලෙ මොකක්ද? අවාරෙ නෙමෙ. අප්‍රියෙල් මුල මැද අග? (ඇප්‍රිල් 11, 12 සෙනග අඩු වෙයිද? අලුත් අවුරුද්දට කලින් දවස් දෙක ) ටිකක් විතර සෙනග අඩුයි ඒ දවස් වල සතියෙ හොදම සෙනග අඩුම සදුදද? අඟහරුවාදද? බදාද? අඟහරුවාද බදාද හැටන් වලින් නල්ලතන්නියට රෑට බස් හරි ටැක්සි හරි...
  20. W

    කොල්බ තනියෙන් ජීවත් වෙන්න වියදම

    කොටුව ඉදන් ගනේමුල්ල පැත්තට යනකල් ට්‍රේන් නම් නිතරම තියෙනවා, ස්ටේෂන් එකකට පයින් යන දුරක ඇනෙක්ස් එකක් සෙට් කරගත්තා නම් හරි. හැබැයි ට්‍රේන් වල එක්ස්ප්‍රස් ඒවා නවත්තන ස්ටේෂන් වෙනම තියෙනවා නේද? ඒවාත් පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.

    No contents