තෙවැනි පදේ සිල් වැඩියෙන් බිඳේ...
ලිංගශ්‍රිත රෝග නිවාරන ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික්‍රමසූරිය මහත්මියට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් 90,000ක් දෙනා අනාරක්ෂිත ලිංගික ඇසුරේ යෙදේ.35,000 කටත් 40,000කටත් අතර සංඛ්‍යාවක් ගණිකාවන් ඇති බව පැවසෙන අතර, ඒ බව 2010 සමීක්ෂණ වාර්තා සනාතකර ඇතැයිද කියැවේ...