1. Walter White

    මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

    යෑයි යෑයි යෑයි 😆😆😆
  2. Walter White

    මේ ආණ්ඩුව පච වීමේ සීමාව

    2048 වෙනකන් මාලිමාවට
  3. Walter White

    මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

    කෝටිය, ලක්ශ 50කරා වගේද? බීලා, හැප්පුවා වගේද?
  4. Walter White

    මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

    පුන්චි අම්මා එක්කද?
  5. Walter White

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    ඔන්න ඇප දුන්නා. රනිලුත් කරන්න හිටියේ නේද?
  6. Walter White

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    කලින් උන් ඉන්නකොට නිතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රමාදවිමක්, නොකිරිමක් ඇයි උයාලා කරන්නෙ. ඇප්පුවා නම් වෙරි බහිනකන් ඇයි හිටියේ. රනිලුත් ඒමද කරේ? කියන්නකෝ වටේ යන්නෙ.
  7. Walter White

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    එතකොට කලින් කරපු උන් වගේම කරලා ශරීද?
  8. Walter White

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    රනිලුත් ඕක කරන්න හිටියේ 😎
  9. Walter White

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    කලින් හිටපු අය හොද නැති නිසානෙ උයාලා මේ අයව උස්සගෙන ආවේ. ඉතින් උයාලා දැන් කලින් හොලු එක්කද මල් පැල සසදන්නෙ 😌
  10. Walter White

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    පොඩ්ඩක් මොනවහරි කියලා හොදපන්කෝ බන්. ඇයි නිහඩ? "රනිලුත් රනිලුත් රනිලුත්" වගේ 🤭 🥱
  11. Walter White

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    හලෝ පාටලී සහෝ 😌 හලෝ රන්වල බ්‍රෝ

    No contents