මේ වගේ ළමයි ඉන්නවා... අපෙත් නැන්ද කෙනෙක්ගේ පුතා මේ වගේ, එය හැම වෙලාවේම පොත් කියනවා අහු වෙන ඕන එකක්. හැබැයි ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ. අන්තිමට ශිස්වාත්වෙට ලකුණු 185ද කොහේ ගත්ත කිසිම පන්තියකට නොගිහින් ඉස්කෝලේ එවෙන් විතරක්..
ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් ගිය 3ක්ද කොහේ...
ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් ගිය 3ක්ද කොහේ...
