මේ බුද්ධි ගලනයද 🤔

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Godak un ausi wala mustang story ekata form wela inne.
    සිරාවට බං. මේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒක දාලා මේව දැක්කම කලකිරෙනවා කියල.මේකේ ඔය ත්‍රෙඩ් එක එකෙක් කලින් දාලා.හොද විග්‍රහයක් දාලා තිබ්බා.
    රැල්ලට රට යන ගොං සිංහලු
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සිරාවට බං. මේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒක දාලා මේව දැක්කම කලකිරෙනවා කියල.මේකේ ඔය ත්‍රෙඩ් එක එකෙක් කලින් දාලා.හොද විග්‍රහයක් දාලා තිබ්බා.
    රැල්ලට රට යන ගොං සිංහලු
    මං ඒක දැම්මේ ඒක දැකලා ගොඩක් උංට කලකිරිලා කියලා කියන්ඩ 😁
     
    • Love
    Reactions: elektro

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අලුතෙන් පූස්පාට් 56000ක් හදලලු ගියමාස දෙකේ,රට එපා වෙලා වගේ කට්ටියටම 🤔

    http://www.aruna.lk/tag/ගිය-මාස-දෙකේ-56000ක්-පාස්පෝට්-අ/
    ගොඩක් අය යනවා මගේ යාලුවොම 4ක් ගියා මේ මාස 3ට. දෙන්නෙක්ම ගියේ ගෙවල් ඉඩම් ඔක්කොම විකුණලා.

    පුලුපුලුවන් කට්ටිය කැනඩා පනින්න
    ලේසියෙන් ගොඩ යන්න පුලුවන් රටක්
    ------ Post added on Sep 28, 2021 at 11:41 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    Math danna hama ekama wage yanna try karanawa machan. inne nam na issaraha generation ekee godak un
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මේ වගේ post දැක්කම කලකිරෙනවා රට ගැන
    fb_img_16328124374383788-jpg.145665

    වැසිකිලි ශෝධක ඉරෝෂන් ගේ අවධානයට
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    kohomath student gihilla goda giyapu kale dan iwaraiyi bung godak ratawal wala. Loke competition eka wadi, population ekath wadi
    Lankawe 50000ine.indian un milion ganan ready wela inne yanna.mata nan penne aye loweth student visa gihin pr danna be fullma lucky dial ekakata arenna
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    කක්කුස්සි හෝදන්න එක්ස්පෝට් කරන කට්ටිය
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    මේ වගේ post දැක්කම කලකිරෙනවා රට ගැන
    a ratakata giyama Wahanayak kiyana de podi deyak wenawaa.

    lanakwedi car ekake thiyanawa nam kellke daganna puluwan unata Aussie wala Car walin kello daganna ba Lambo ekake wath nathnam

    okath ara A/L kale maths/ science karala A3 gathama okkoma hari wage kiyala apita hithanne bung a kale

    anna a wage thama :P
     
    Last edited:
    • Like
    Reactions: Amare machan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,124
    113
    a ratakata giyama Wahanayak kiyana de podi deyak wenawaa.

    lanakwedi car ekake thiyanawa nam kellke daganna puluwan unata Aussie wala Car walin kello daganna ba Lambo ekake wath nathnam

    okath ara A/L kale maths/ science karala A3 gathama okkoma hari wage kiyala apita hithanne bung a kale

    anna a wage thama :P
    uba Australia da inne kawada ban borders open karanne
    student danna kiyala baluwe
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ගොඩක් අය යනවා මගේ යාලුවොම 4ක් ගියා මේ මාස 3ට. දෙන්නෙක්ම ගියේ ගෙවල් ඉඩම් ඔක්කොම විකුණලා.

    පුලුපුලුවන් කට්ටිය කැනඩා පනින්න
    ලේසියෙන් ගොඩ යන්න පුලුවන් රටක්
    ------ Post added on Sep 28, 2021 at 11:41 PM
    Deiyangema pihitai