කව්ද මේ මිනිස්සු, මුන්ට මේවා කරලා යහතින් ඉන්න දෙන්න නරකයි, මේවා ඉස්සරහට අපේ ලමයින්ට වෙන්න දෙන්නේ නැතුව විශ්වවිද්‍යාල යහපත් ඉගැනීමට සුදුසු තත්වයට ගෙන්න මෙ ජරා වැඩේකරපු තිරිසන්නු නීතිය ඉදිරියට ගේමු. මුන් දෙන්න ගැන දන්නා කව්රු හරි ඉන්නවා නම් මුන්ව එලි කරලා නීතියෙන් දඩුවම් දෙමු , මේ වගේ ආරංචි තව...