මචන් මගෙ යාලුවන්ගෙන් 95% බෞද්ධ අය. ඒ 95% ම උඹ වගේ අදහස් තියෙන අය හින්දයි අදටත් මම බෞද්ධයන්ට බෞද්ධ දර්ශනයට ආදරය කරන්නේ, ගරු කරන්නේ. අවුරුදු 13ක්ම ඉගෙන ගත්තේ බෞද්ධ ඉස්කෝල වල, සා/පෙළට ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය. (ක්‍රෙඩිට් එකක් තියෙනවා) ඒ හැම දේකටම වඩා ජීවිතකාලේ පුරාවටම හෙවනැල්ල වගේ ලගින් ඉන්න යාළුවෝ...