ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහාචාර්ය කොලිවින් සමරසිංහ සර් තමා අංක 1.
    විශේෂඥ වෛදය සුනිල් පෙර්රා සර් දෙවැනියට හොද ම......

    පොටඩ්ඩක් සුනිල් සර් රට යනව නම් ප්‍රොෆ් ගැන බලපං මචං.....

    මෑනියන්ට ඉක්මනින් ම සාර්ථකව ශළ්‍ය කර්මයට මුහුණ දී සුවපත් වන්නට ලැබේවා!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    Dr.සුනිල් වඩනම්බි කොහොමද අයියෙ? දැනට එයාගෙන් තමයි බැලුවෙ...
    ප්‍රොෆ් කිවුවෙ :confused:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ammata ikman suwaya pthanawa dr.sunil nam godak hodayi kiyala ahala tiyanwa.. pro.kolvin hodai kiyala dr kenek ma recomend karal tiynne balahan.dr.sman gana dn naha machan...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dr.සුනිල් වඩනම්බි කොහොමද අයියෙ? දැනට එයාගෙන් තමයි බැලුවෙ...
    ප්‍රොෆ් කිවුවෙ :confused:
    වඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි....
    ප්‍රොෆ් යනු මහාචාර්ය තුමා වන කොල්වින් සමරසිංහ මහත්මාණන් ය.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෙරුවන්සරණින්, අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි....
    ප්‍රොෆ් යනු මහාචාර්ය තුමා වන කොල්වින් සමරසිංහ මහත්මාණන් ය.......
    එල ගොඩක් ස්තූතියි :) පීඑම් එකක්වත් දාන්න බෑනේ :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කතා නම් කියන්න එපා සහෝ. ඔයාව තියා ගන්න අපි ඕනි දෙයක් කරනවා.
    දන්නව නේ ටොම්....
    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බව දැක ම
    විළින් මෙන් තමුරු මුකුලිත වේයැ හැම
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දන්නව නේ ටොම්....
    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බව දැක ම
    විළින් මෙන් තමුරු මුකුලිත වේයැ හැම
    කොහේවත් යන කාලකන්නි නිසා වටින මිනිස්සු නැති කරගන්න ඕන නෑ බන්,අර නිමල් සිරිපාල කියන බූරුවගේ ගොන් වැඩක් නිසා තමයි සුනිල් පෙරේරා කියන වටින මනුස්සයගෙ වටින සේවය දුප්පත් මිනිස්සුන්ට ගොඩක් දුර උනේ,මම ඒක ඊයෙ දැනගත්තෙ,ඉතින් අයියෙ උබත් ඔහොම්මම ඉඳපන් :)
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    කථා දෙකක් නැහැ, කීයක් ගියත් ටිකක් පරක්කු වුනත් Dr. Sunil Perera තමයි වැඩ්ඩා. අපේ මාමා කෙනෙක්ගේ පැය 7 ක ඔපරේෂන් එකක් කලා brain එකක්. මොලේ එක පැත්තකින් ස්නායු අයින් කරන්න වුනා ටියුමර් එකක් නිසා. ඩොක්ටර් ඒක කලේ අවම හානියක් වෙන විදියට. මුලින් නම් පොඩ්ඩක් විතර කට ඇද වෙල තිබ්බ, කෑම අරුචිය තිබ්බ. දැන් මොන කෙහෙල්මලක් වත් නැහැ. අගේට වැඩ ටික කරගෙන ඉන්නවා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් මොලේ සම්බන්ද operation වලට ගොඩක්ම හොද dr සුනිල් පෙරේරා එය එනකම් ඉන්න බැරිද ? අනිත් අය ගැන නම් දන්නේ නෑ prof කොල්වින් සමරසිංහ කරනවද ? මොකෝ neurosurgeon ලා හිටියට මොලේ operate කරන අය අඩුයි ඒ අතරෙනුත් සර්තකවිමේ සම්බවිතව වැඩි කෙනෙක් බලන්න

    http://www.echannelling.com/EChannel/SearchDocters

    Table 1: Allocation of beds for neurosurgery in central units

    Unit Number of floor beds Number of ICU beds
    National Hospital of Sri Lanka 310 60
    Kandy Teaching Hospital 42 11
    Karapitiya Teaching Hospital 34 12
    Sri Jayewardenepura Hospital 26 12
    Central Hospital 20 18
    Nawaloka Hospitals 14 **
    Lanka Hospitals ** **

    **Beds shared with other specialties

    Table 2: Average number of procedures carried out per year

    Unit Major Minor
    National Hospital of Sri Lanka 2500 3000
    Kandy Teaching Hospital 1300 2000
    Karapitiya Teaching Hospital 700 800
    Sri Jayewardenepura Hospital 500 200
    Central + Nawaloka + Lanka Hospitals 250 500
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කථා දෙකක් නැහැ, කීයක් ගියත් ටිකක් පරක්කු වුනත් Dr. Sunil Perera තමයි වැඩ්ඩා. අපේ මාමා කෙනෙක්ගේ පැය 7 ක ඔපරේෂන් එකක් කලා brain එකක්. මොලේ එක පැත්තකින් ස්නායු අයින් කරන්න වුනා ටියුමර් එකක් නිසා. ඩොක්ටර් ඒක කලේ අවම හානියක් වෙන විදියට. මුලින් නම් පොඩ්ඩක් විතර කට ඇද වෙල තිබ්බ, කෑම අරුචිය තිබ්බ. දැන් මොන කෙහෙල්මලක් වත් නැහැ. අගේට වැඩ ටික කරගෙන ඉන්නවා.
    පිටියුටරි එකේද මචන් ටියුමර් එක තිබුනෙ,මේ ඔපරේශන් එක කරනව කිවුවෙ,නාස් මාර්ගයෙන්,ඔලුව ඕපන් කරන්නෙ නෑ කිවුවා....
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    වඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි....
    ප්‍රොෆ් යනු මහාචාර්ය තුමා වන කොල්වින් සමරසිංහ මහත්මාණන් ය.......

    ප්‍රොෆ් දැන් හොදටම වයසයි කිඹුලා මහතාණනි!
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    පිටියුටරි එකේද මචන් ටියුමර් එක තිබුනෙ,මේ ඔපරේශන් එක කරනව කිවුවෙ,නාස් මාර්ගයෙන්,ඔලුව ඕපන් කරන්නෙ නෑ කිවුවා....

    මචන් මාමාගේ හිස්කබල ඕපන් කරලයි කලේ. 1.8 විතර ගියා සෙන්ට්‍රල් හොස්පිටල් එකේ කලේ. බය වෙන්න එපා අම්මට ඇත්තේ පොඩි කේස් එකක් වෙන්න ඇති, ඒකයි නාස් මාර්ගයෙන් ඔපරේට් කරන්නේ. අම්මාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචං!!!!
     
    Last edited: