මෙතන වෙලා තියෙන්නේ ප්‍රශ්නේ ඉදිරිපත් කරල සුළු වෙලාවකින් පිළිතුර සොයාගැනීම නිසා ඇතුවූ හිත් වේදනාව තුරන් කර ගැනීමට අනුන්ගේ කාලය කා දැමීමක්.
අවසානයේ ඔහු ඉදිරිපත් කරන පිළිතුර තාර්කික හෝ ගණිතමය වශයෙන් නොගැලපෙන්නක් අතරම කිසිදු සුංගාරයක් හෝ වෙන යම් රසයක් එහි ගැබ් වී නැහැ.
මට මතකයට එනවා මීට...