ප්‍රකාශයක් නොකරම නික්ම ගොසින්!!
මෙතෙක් මෙරට බිහිවූ ජනප්‍රියතම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ මාධ්‍ය ප්‍රකාශන, අදින් පසු යළිත් අපට අසන්නට නොලැබෙනු ඇත. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා...