Inter Banks ATM widrawal chages update here!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
එකම බැංකුවක ATM ශ්‍රී ලංකාවේ හැම පලාතකම තියෙන්නේ බොහොම කලාතුරකින්. අපි පිට පලාතකට ගියාම අපේ ATM කාඩ් එක වෙන බැංකුවක Teller Machine එකකට දාලා සල්ලි ගත්තාම Rs. 100-Rs. 250 අතර මුදලක් Fee එක විදියට අය කරනවා.

HNB To Commercial bank charge - Rs. 175/=
Withdrawal amount 20,000/=


NDB to HNB charge Rs. 150/=
Withdrawal amount 15,000/=

අපේ අත්දැකීම් අනුව ඒ අය charges කරන මෙතනට පෝස්ට් කලොත් තව කෙනෙක්ට වැදගත් වෙයි.
 
  • Like
Reactions: argan and TomCat077

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Sampath Bank Cards at Other Bank ATMs

    BOC, NSB, Union Bank, DFCC, Pan Asia Bank, HDFC, NDB, Nations Trust, MCB - Rs.15/-

    Commercial Bank, HNB Bank and all other supported ATM - Rs.50/-

    (HNB recently stepped out of Sampath's interbank ATM network, So, It's now Rs.50/-)
     
    • Like
    Reactions: Dilminidu