මෙතනත් තියෙන්නෙ.. ලෝක විශය, බුද්ධ විශය, කම්ම විශය,ඉර්ධි විශය, ධ්‍යාන විෂය
රෝහිතස්ස කියන ඉර්ධිබල සම්පන්න කෙනා, ලොකය පාගමනින් කෙලෙවර කරන්නසිතා අවුරුදුසීයක් ඉර්ධිබලයෙන් ගොස් අවසානයෙ මියගියා කියලා ඔහුම දෙවියකු ලෙස ඇවිත් පවසා තියනවා (රොහිතස්ස සූත්‍රය )
එතනදී ඔහු ප්‍රශ්නයක් අසා ඇත..
යම්තැනක...