උන්ගේ අධ්‍යාපන ක්‍රමය කොහොමද කියලත් බලන්න වෙනවා
දන්න විදියට ඉන්ගේ පොඩි ලමයි පවා වැඩ කරනවලු පොඩි පොඩි ගැජට් බැජට් අසෙම්බල් කරමින් උන්ගේ ලෙශර් ටයිම් වලදී
ලගදි ට්‍රිනින් ගිය කෙනෙක් කිව , උන්ගේ ලෙක්චර් එකක් එකදිගට යන්නෑලු
, නිතර බ්‍රේක් තියනවලු ටී බ්‍රේක් කියලත් කනවලු, අයේ පැයකින් විතර අයේ බ්‍රේක්...