දහම් ප්‍රශනයක් ....?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ?
    අග්ගඥ්ඥ සූත්‍රය කියල එකක් තියෙනව. ඒක බලන්න.
    මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
    හොයන්න එපා කිව්වෙ කිකිලිද බිත්තරේද ඉස්සරින් ආවෙ කියන ප්‍රශ්නෙට උත්තරේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අග්ගඥ්ඥ සූත්‍රය කියල එකක් තියෙනව. ඒක බලන්න.
    එකනම් මම අහලා තියනවා ... ඒක ටිකක් මෝඩ පාටයි නේද ?

    හොයන්න එපා කිව්වෙ කිකිලිද බිත්තරේද ඉස්සරින් ආවෙ කියන ප්‍රශ්නෙට උත්තරේ
    එකට උතරයක් තියනවා , google කරලා බපන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ.

    Source: pitaka.lk
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ?
    "මහණෙනි, පෘථිවිය ආරම්භ වුණේ මෙන්න මේ විදිහටයි" කියලා නම් දේශනා කරලා නෑ.

    "මහණෙනි, මා විසින් සර්වඥතා ඥාන‍යෙන් අවබෝධ කොට ඔබලාට නොපවසන ලද යමක් ඇද්ද, එය ම ඉතා බොහෝ ය. පවසන ලද්දේ ස්වල්ප දෙයකි. මහණෙනි, කුමන කරුණක් නිසාවෙන් මා විසින් එය නොපවසන ලද්දේ ද? මහණෙනි, එය අර්ථයෙන් යුක්ත නොවෙයි. නිවන් මගට මුල් නොවෙයි. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. විශිෂ්ට ඥානය පිණිස නොපවතියි. සත්‍යාවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොකියන ලද්දේ ය."
    (බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙනවා.)
    - සිංසපා සූත්‍රය -
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ.

    Source: pitaka.lk
    මෙතනත් තියෙන්නෙ.. ලෝක විශය, බුද්ධ විශය, කම්ම විශය,ඉර්ධි විශය, ධ්‍යාන විෂය

    රෝහිතස්ස කියන ඉර්ධිබල සම්පන්න කෙනා, ලොකය පාගමනින් කෙලෙවර කරන්නසිතා අවුරුදුසීයක් ඉර්ධිබලයෙන් ගොස් අවසානයෙ මියගියා කියලා ඔහුම දෙවියකු ලෙස ඇවිත් පවසා තියනවා (රොහිතස්ස සූත්‍රය )
    එතනදී ඔහු ප්‍රශ්නයක් අසා ඇත..
    යම්තැනක නොදිරයිද, නොපවතීද, නූපදීද නොමැරේද ...ලොකයෙ ඒ කෙලවරට පාගමනින් යන්න පුලුවන්ද?

    බුදුරජානන් වහන්සේ,
    එසේ පාගමනින් යා නොහැකි බවත්,
    නමුත් එසේ නොදිරන , නොපවතින, නොමැරෙන ලොකයෙ කෙලවරට නෑවිත් දුකින් මිදීමක්ද නැතිබව වදාරා ඇත.

    * එතනදී , බබයක් පමන ශරීරයෙහි ලොකයද, ලොකයෙ හට හැනීමද, ලොක නිරෝධයද, නි.මාර්ගයද පනවන බව බව වදාරා ඇත
    * ලොකයෙ නොදිරන, නොමැරෙන කෙලවර ගමනින් ගොස් හොයන්න එපා කියන අතරෙ, ඒතැනම හොයන්නත් කියනවා වෙන විදියකින්.
    බබයක් වි ශරිරයෙ තියන ලොකය, ප්‍රඥ්ඥාවෙන්.
    * හොයන්න එපා කියන තැන් කතාකරනවා වගෙම හොයන්න කිව්ව තැනත් දැනගන්න ඔනා.
    * එතනදි මොකද අඩි හයක ශරීරය ලොකය ලෙස කිව්වෙ කියල දනගන්න ඔන.
    ඔක ගොඩක් අය දන්නෙ නෑ. ******
    ඔක පැහැදිලි කරලා දෙන්නෙත් නෑ.
    (මම එක මෙතන කියන්නෙත් නෑ. මොකද උබට ඔනි එක නෙවෙයිනෙ.)

    බවුද්ධයො දැන් අමු යාන්ත්‍රික වෙලා.බවුද්ධයෝ බවුද්ධ වැඩ කරනවා කියලා හිතාගන කරන්නෙ වෙන වැඩක්
    ධර්ම සාකච්චා ගෲප් එකක් හදනවා, එකෙ පොටෝ එකක් දානවා, එක්කො ධර්ම කරුනක් එකෙ පෙස්ට් කරනව.
    දහම්පාසල් ගුරුවරුන්ගෙ සකච්චාවේ වෙන්නෙ පෙපර් ගැන කතාකරනවා.
    ඔන්න ඔහොමත් ගමනක් තියෙන්නෙ මෙහෙ (නිසි මග යන උන් ඇති ඔනතරම් නෑ කියනවා නෙවෙ )
    මම මෙ විවෙචනයක් කරෙ, මෙක බලන අයටත් මෙගැන මතයක් ඇති කරන්න.එහෙම නැතුව බැන්න කියල අපිට ලොකය හදන්න බෑ.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    up

    * එතනදි මොකද අඩි හයක ශරීරය ලොකය ලෙස කිව්වෙ කියල දනගන්න ඔන.
    ඔක ගොඩක් අය දන්නෙ නෑ. ******
    ඔක පැහැදිලි කරලා දෙන්නෙත් නෑ.
    meka poddak pahadili karanna puluwanda?
    ------ Post added on Feb 6, 2021 at 6:39 AM
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    බාහිරින් සොයන ලෝකය , කවදාවත් හොයල ඉවර කරන්න බෑ, පුලුවන් නම් මහන්සි වෙලා , ඔයා තුල ඉන්න "මම" කවුද කියල හොයගන්න, අන්න එදාට ලොකය, විශ්වය, ... ඔය හැම මගුලටම උත්තර හම්බෙනවා,

    බුදුන් වහන්සේ , ඒ ඒ අයගෙ දැනුමට සාපේක්ශව, අවස්තානූ කූලව, එක් එක් කාරනා පැහැදිලි කරල තියන්වා, ඒවා සියල්ලම සියලු ලෝක සියලු සත්වයෝ තෙරුම් ගත යුතු නෑ සහ තේරුම් ගන්නත් බෑ,

    උඩින් කස්ටිය විස්තර කරල තියන දේවල හුදෙක් දැනුමක් පමනයි, (සමහර විට කෙනෙක් අවබොදයෙන් කියන්නත් පුලුවන්) නමුත් තමන්ට අවබොද වෙන තාක් , මෙලෝ වැඩකට නැති දේවල් , අවබොද වුනත් කිසි වැඩකට ඇති දේවල් නොවෙන්නත් පුලුවන්, ඒ වගේම මේ දැනුමම කෙනෙක්ට අවබොදය ලගා කර දෙන්නත් පුලුවන්, බලන්න තියන සංකීර්න හා සාපේක්ශ බව

    ඔයා අවංකවම සත්‍ය සොයන මද්‍යස්ත මතදාරියෙක් නම් , මම කියන එක හොදින් හිතල බලන්න, එහෙම නැතුව දැනුම සොයන කෙනෙක් නම්, කිසිම අවුලක් නෑ, ඔය කලින් විස්තර හරියටම හරි, ඔයාට ඔයගේ අවශ්‍යතවය පරිපූර්න කරගන්න පුලුවන් හරියට ලමයෙක් විශයක් ඉගෙන ගෙන එක්සෑම් එකක් පාස් කරනව වගේ...
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙතනත් තියෙන්නෙ.. ලෝක විශය, බුද්ධ විශය, කම්ම විශය,ඉර්ධි විශය, ධ්‍යාන විෂය

    රෝහිතස්ස කියන ඉර්ධිබල සම්පන්න කෙනා, ලොකය පාගමනින් කෙලෙවර කරන්නසිතා අවුරුදුසීයක් ඉර්ධිබලයෙන් ගොස් අවසානයෙ මියගියා කියලා ඔහුම දෙවියකු ලෙස ඇවිත් පවසා තියනවා (රොහිතස්ස සූත්‍රය )
    එතනදී ඔහු ප්‍රශ්නයක් අසා ඇත..
    යම්තැනක නොදිරයිද, නොපවතීද, නූපදීද නොමැරේද ...ලොකයෙ ඒ කෙලවරට පාගමනින් යන්න පුලුවන්ද?

    බුදුරජානන් වහන්සේ,
    එසේ පාගමනින් යා නොහැකි බවත්,
    නමුත් එසේ නොදිරන , නොපවතින, නොමැරෙන ලොකයෙ කෙලවරට නෑවිත් දුකින් මිදීමක්ද නැතිබව වදාරා ඇත.

    * එතනදී , බබයක් පමන ශරීරයෙහි ලොකයද, ලොකයෙ හට හැනීමද, ලොක නිරෝධයද, නි.මාර්ගයද පනවන බව බව වදාරා ඇත
    * ලොකයෙ නොදිරන, නොමැරෙන කෙලවර ගමනින් ගොස් හොයන්න එපා කියන අතරෙ, ඒතැනම හොයන්නත් කියනවා වෙන විදියකින්.
    බබයක් වි ශරිරයෙ තියන ලොකය, ප්‍රඥ්ඥාවෙන්.
    * හොයන්න එපා කියන තැන් කතාකරනවා වගෙම හොයන්න කිව්ව තැනත් දැනගන්න ඔනා.
    * එතනදි මොකද අඩි හයක ශරීරය ලොකය ලෙස කිව්වෙ කියල දනගන්න ඔන.
    ඔක ගොඩක් අය දන්නෙ නෑ. ******
    ඔක පැහැදිලි කරලා දෙන්නෙත් නෑ.
    (මම එක මෙතන කියන්නෙත් නෑ. මොකද උබට ඔනි එක නෙවෙයිනෙ.)

    බවුද්ධයො දැන් අමු යාන්ත්‍රික වෙලා.බවුද්ධයෝ බවුද්ධ වැඩ කරනවා කියලා හිතාගන කරන්නෙ වෙන වැඩක්
    ධර්ම සාකච්චා ගෲප් එකක් හදනවා, එකෙ පොටෝ එකක් දානවා, එක්කො ධර්ම කරුනක් එකෙ පෙස්ට් කරනව.
    දහම්පාසල් ගුරුවරුන්ගෙ සකච්චාවේ වෙන්නෙ පෙපර් ගැන කතාකරනවා.
    ඔන්න ඔහොමත් ගමනක් තියෙන්නෙ මෙහෙ (නිසි මග යන උන් ඇති ඔනතරම් නෑ කියනවා නෙවෙ )
    මම මෙ විවෙචනයක් කරෙ, මෙක බලන අයටත් මෙගැන මතයක් ඇති කරන්න.එහෙම නැතුව බැන්න කියල අපිට ලොකය හදන්න බෑ.
    :yes: :yes: :yes:
     
    • Love
    Reactions: pdn.ac.lk

    ඔය තියෙන්නෙ හොද විස්තරයක්, පහල ටිකත් ඕකට එකතු කරගන්න...

    >>>>>බාහිරින් සොයන ලෝකය , කවදාවත් හොයල ඉවර කරන්න බෑ, පුලුවන් නම් මහන්සි වෙලා , ඔයා තුල ඉන්න "මම" කවුද කියල හොයගන්න, අන්න එදාට ලොකය, විශ්වය, ... ඔය හැම මගුලටම උත්තර හම්බෙනවා,

    බුදුන් වහන්සේ , ඒ ඒ අයගෙ දැනුමට සාපේක්ශව, අවස්තානූ කූලව, එක් එක් කාරනා පැහැදිලි කරල තියන්වා, ඒවා සියල්ලම සියලු ලෝක සියලු සත්වයෝ තෙරුම් ගත යුතු නෑ සහ තේරුම් ගන්නත් බෑ,

    උඩින් කස්ටිය විස්තර කරල තියන දේවල හුදෙක් දැනුමක් පමනයි, (සමහර විට කෙනෙක් අවබොදයෙන් කියන්නත් පුලුවන්) නමුත් තමන්ට අවබොද වෙන තාක් , මෙලෝ වැඩකට නැති දේවල් , අවබොද වුනත් කිසි වැඩකට ඇති දේවල් නොවෙන්නත් පුලුවන්, ඒ වගේම මේ දැනුමම කෙනෙක්ට අවබොදය ලගා කර දෙන්නත් පුලුවන්, බලන්න තියන සංකීර්න හා සාපේක්ශ බව

    ඔයා අවංකවම සත්‍ය සොයන මද්‍යස්ත මතදාරියෙක් නම් , මම කියන එක හොදින් හිතල බලන්න, එහෙම නැතුව දැනුම සොයන කෙනෙක් නම්, කිසිම අවුලක් නෑ, ඔය කලින් විස්තර හරියටම හරි, ඔයාට ඔයගේ අවශ්‍යතවය පරිපූර්න කරගන්න පුලුවන් හරියට ලමයෙක් විශයක් ඉගෙන ගෙන එක්සෑම් එකක් පාස් කරනව වගේ...<<<<
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    "

    * එතනදී , බබයක් පමන ශරීරයෙහි ලොකයද, ලොකයෙ හට හැනීමද, ලොක නිරෝධයද, නි.මාර්ගයද පනවන බව බව වදාරා ඇත
    * ලොකයෙ නොදිරන, නොමැරෙන කෙලවර ගමනින් ගොස් හොයන්න එපා කියන අතරෙ, ඒතැනම හොයන්නත් කියනවා වෙන විදියකින්.
    බබයක් වි ශරිරයෙ තියන ලොකය, ප්‍රඥ්ඥාවෙන්.
    * හොයන්න එපා කියන තැන් කතාකරනවා වගෙම හොයන්න කිව්ව තැනත් දැනගන්න ඔනා.
    * එතනදි මොකද අඩි හයක ශරීරය ලොකය ලෙස කිව්වෙ කියල දනගන්න ඔන.
    ඔක ගොඩක් අය දන්නෙ නෑ. ******

    "ලෝකය" සන්ධර්භ දෙකක සාකච්චා වෙනවා.

    - එක සන්ධර්භයක "ලෝක විෂය අචින්තයි" කියනවා. මේක බාහිර වූ ලෝකය. මේක තමයි අග්ගන්න සුත්‍රයේ සදහන් වෙන්නේ.
    - දෙවෙනි "ලෝකය" අභ්‍යන්තර ලෝකය. මේක හදා ගන්නේ හිතේ, නැතිනම් බබයක් පමන වූ ශරීර කුඩුව තුල හදා ගන්න අඳුර.

    ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය

    එතකොට මෙතන "ලෝකය" කියන්නේ අඳුර.

    ආලෝකය (එළිය/නිවන)
    ලෝකය (අඳුර/දුක)

    - බබයක් පමන ශරීරයෙහි ලොකයද (දුක), ලොකයෙ (දුක) හට හැනීමද, ලොක (දුක) නිරෝධයද, නි.මාර්ගයද පනවන බව බව වදාරා ඇත
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය

    එතකොට මෙතන "ලෝකය" කියන්නේ අඳුර.

    ආලෝකය (එළිය/නිවන)
    ලෝකය (අඳුර/දුක)
    මෙන්න මේ කොටසේනම් කබරයි - තලගොයි ගතියක් පේනවා ....

    "ආ" ප්‍රත්‍යයෙන් විරුද්ද අර්ථය එනවා කියන්නේ කොහොමද ?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    "ආ" ප්‍රත්‍යයෙන් විරුද්ද අර්ථය එනවා කියන්නේ කොහොමද ?
    ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය
    අකුසල් <- විරුද්ද පදය -> කුසල්
    අවංක <- විරුද්ද පදය -> වංක
    අමනුෂ්‍ය <- විරුද්ද පදය -> මනුෂ්‍ය
     
    • Haha
    Reactions: Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය
    අකුසල් <- විරුද්ද පදය -> කුසල්
    අවංක <- විරුද්ද පදය -> වංක
    අමනුෂ්‍ය <- විරුද්ද පදය -> මනුෂ්‍ය
    ආලෝකය කියන එකේ විරුද්ධ පදේ අදුර පොන්නයෝ

    මූ එකපාරක් අචිරවතී ගඟක් ගැන කියන්න ආව ලංකාවෙ තිබ්බ... බැලින්නං ඒක පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු ඇලක් :rofl::rofl::rofl:... මූ කියන විදිහට පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් කලින්...
    ------ Post added on Feb 6, 2021 at 11:46 AM
     
    • Haha
    Reactions: Ragna_SL

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙන්න මේ කොටසේනම් කබරයි - තලගොයි ගතියක් පේනවා ....

    "ආ" ප්‍රත්‍යයෙන් විරුද්ද අර්ථය එනවා කියන්නේ කොහොමද ?

    එච්චර ගණං ගන්න එපා.. ඒ අය නිරුක්ති විකරණ අමුතුම ආකාරයකට කරන උදවිය...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    -> අලෝකෝ (එලිය/නිවන) උදපාදි

    බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව ආශ්‍රයෙන්ම තුන්ලෝකයම පවතින බව​

    බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව ආශ්‍රයෙන්ම තුන්ලෝකයම පවතින බවත්, ඒ කාමලෝක, රූපලෝක, අරූපලෝක නමැති තුන්ලෝකයම උපද්දවා ගන්නේ රාග අඳුර, ද්වේෂ අඳුර හා මෝහ අඳුර නිසාම බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා වදාලහ.රාග විරාග කර, අඳුර විහතා කර, (තමෝ විහතා) විජ්ජා අධිගතා යන තත්ත්වයට පත්වීමේදී මෙවන් වූ ලෝක අඳුර දුරුවී අලෝකෝ උදපාදි වෙයි.

    -> බඹයක්-පමණ-වූ-මේ-ශරීර-කූඩුව
     
    • Haha
    Reactions: Ragna_SL

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
    කකුලේ ලොකු තුවාලයකින් වේදනා විදින ලෙඩෙක් වෙදකම් කරන වෙදමහත්තයාගෙන් මහමෙරු පර්වතේ උස කොච්චරද කියල අහනවා වගේ ප්‍රශ්නයක් තමයි ඕක මොකද එකේ උස දැනගත්ත කියල ලෙඩාගේ තුවාලේ හොද වෙන්නේ නැ.
    මේ කාලේ අපි හැමෝටම අපේ ඇතුලේ තියන තුවාලේ වේදනාව ගානක් නැ ඉතින් වැදගැම්මකට නැති දේවල් අහනව අර වෙදමහත්තයාගෙන් ඇහුව වගේ.
    බුදු කෙනෙක් ප්‍රශ්න දෙකකට විතරයි උත්තර දෙන්නේ එකට අදාල නැති කිසිම දෙකට උත්තර දෙන්න යන්නේ නැ.
    ප්‍රශ්න දෙක තමයි 1) දුක කියල දෙයක් තියනව , 2) දුක නැති කිරීමක් තියනව.
     
    • Like
    Reactions: starcred007

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ලෝකය <- විරුද්ද පදය -> ලෝකය
    කුසල් <- විරුද්ද පදය -> කුසල්
    අවංක <- විරුද්ද පදය -> වංක
    අමනුෂ්‍ය <- විරුද්ද පදය -> මනුෂ්‍ය

    කොහෙද ඉතින් "අ" යන්න තේරෙන්නේ නෑ කියන්නේ මුන්ට නේ ..... "අ" නෙමේ බං "
    " යන්නෙන් කොහොමද විරුද්ද අර්ථය (negativity) එන්නේ ???
    ආලෝකය කියන එකේ විරුද්ධ පදේ අදුර පොන්නයෝ

    මූ එකපාරක් අචිරවතී ගඟක් ගැන කියන්න ආව ලංකාවෙ තිබ්බ... බැලින්නං ඒක පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු ඇලක් :rofl::rofl::rofl:... මූ කියන විදිහට පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් කලින්...
    ------ Post added on Feb 6, 2021 at 11:46 AM
    :rofl: ;) :rofl:
     
    • Like
    Reactions: Ragna_SL