Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මාලිමාවේ ගෑනු පෝලිමක්.........
අනිවා රනිල්ලගේ, මහින්දගේ ගැම්ම ලගින්වත් තියන්න බෑ . වටේ ඉන්න උන් බල්ලෝ වගේ හිටියේ බයට
Udaya Ponnampila
Post #14
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙප්පන් එළවිය යුතුද?
අන්න ඒකයි ඒ ගැම්ම ලපයට ජීවිතේට ගන්න බෑ. 2024 ට කලින් තිබ්බ සෞභාග්‍ය යුගයට ආයිත් යමු
Udaya Ponnampila
Post #79
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
මාලිමාවේ ගෑනු පෝලිමක්.........
මේ ගෑනු දන්නේ නැද්ද අපේ UNP පක්ෂේ උන් ඔය සීන් එකේ නෑ කියලා
Udaya Ponnampila
Post #10
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
පින තමා හැමෝටම එහෙම වෙන්න බෑ. මහින්ද වගේ රං කදකට වහල් කම් කලත් සැපයි. රනිල් මහත්තයක් එහෙමයි කවුද ජෙප්ප ------ Post added on 1764687731
Udaya Ponnampila
Post #41
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙප්පන් එළවිය යුතුද?
නෑ නෑ නාමල් ජනාධිපති. ඒකයි අපේ ප්ලෑන් එක
Udaya Ponnampila
Post #77
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
අපේ මහින්ද මහත්තයාගේ නිල නොලත් පුත්‍ර රත්නය තමා ලස්සන කියන්නේ. මහින්ද මහත්තය වශී බෝල දුන්නේ ලස්සනට විතරයි. නාමල්ටවත් නෑ හිතන්නකෝ ආදරේ අනිවාරෙන් 2048 ජනාධිපති අපේ නාමල් මහත්තයට පස්සේ ------ Post added on 1764687509
Udaya Ponnampila
Post #38
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
බයියා කියන්නේ නම් උසස් උගත්, වැදගත්
Udaya Ponnampila
Post #36
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
ඔව් බලනකො ඉස්සර කව්රු ආධාර දුන්නත් බෙදුවේ අපේ පක්ෂවල උන්. දැන් ජෙප්පෝ අපිට නොදී උන්ගේ ආධාර උන්ම බෙදනවා. කොහෙන් ආපු හයියක් ද?
Udaya Ponnampila
Post #19
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙප්පන් එළවිය යුතුද?
ඔව් ඔව් හෙට අනිද්දා නාමල් මහත්තය ජනාධිපති වෙන නිසා ජෙප්පොන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ
Udaya Ponnampila
Post #74
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
අපරාදේ මේ ජෙපි ගෑනු නිකන් නොන්ඩි වෙනවා ගිහින්. අපේ UNP කට්ටිය ඔය සබ්ජෙක්ට් එකේ නෑ
Udaya Ponnampila
Post #17
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
කාටද හූ කියන්නේ?
Udaya Ponnampila
Post #15
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
අනිවාරෙන් විපක්ෂේ නම ගහන්න ඕනේ. ලස්සන ලොක්කා එහෙම කොච්චර සේවයක් කරනවද මහනුවරට.
Udaya Ponnampila
Post #13
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
ඕක තමයි වෙලා තියෙන්නේ විපක්ෂේ අයිති දේවල් මේවා. ජෙප්පොන්ට කලින් විපක්ෂේ මිනිස්සු මේ නගර සභාවල වැඩ කලේ. ජෙප්පොන්ට සිස්ටම් එක තේරෙන් නෑ. ඉස්සර වගේ ගානට ආධාර ටික පක්ෂ හරහා බෙදුවනම් ඉවරයි.
Udaya Ponnampila
Post #11
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
පිස්සුද යකෝ මහින්ද මහත්තය වෙනම කුන්තයක් ලස්සන ලොක්කට හදල දීලා තියෙන්නේ. තමන්ගේ දරුවෙක් වගේ ආදරෙයි
Udaya Ponnampila
Post #7
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
සෝමේ කියන ජෙප්ප මහනුවර නගරසභාවේ බඩු බෙදන්න ලෑස්ති කරලා විපක්ෂෙට කියන්නේ නැතුව. එහෙම පුලුවන්ද අපේ විපක්ෂේ සෙට් එකේ නම නැතුව ආධාර බෙදන්න? ඔව් ඔව් එහෙම තමා. අපිත් පොහොට්ටුවයි, සිලින්ඩර් එකයි ගහල යවන්න ඕනේ නැත්නම් ජෙප්පෝ එක්ක බේරෙන්න බෑ ------ Post added on 1764669536 මහින්ද මහත්තයාගේ කුන්තේ බලේ...
Udaya Ponnampila
Post #5
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ම්ම්ම් NPP කේ Usual carrer එක පටන් අරන්
අනිවා නාමල් මහත්තය ගේනකම් විතරයි ජෙප්පොන්ගේ ඔක්කොම සෙල්ලම්. ජෙප්පෝ බුරුතු පිටින් හිරේ දාන්න ඕනේ
Udaya Ponnampila
Post #22
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා
ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.
Udaya Ponnampila
Thread
Dec 2, 2025
Replies: 49
Forum:
ElaKiri Talk!
ම්ම්ම් NPP කේ Usual carrer එක පටන් අරන්
ජෙප්පෝ කුහක කියන්නේ නිකන්ද? මේ මිනිස්සු රටට පට්ට සේවයක් කරපු මිනිස්සු
Udaya Ponnampila
Post #18
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙප්පන් එළවිය යුතුද?
මහින්ද මහත්තය, රනිල් මහත්තය කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු. රට මේ තත්වේ තියෙන්නේ ඒ මිනිස්සු නිසා අපි පොහොට්ටු, අපි UNP, අපි සජබ කිව්ව කාලේ ඉවරයි. දැන් අපි ඔක්කොම එකයි............ කට වහපිය. ප්.......... ජෙප්පා ------ Post added on 1764668562
Udaya Ponnampila
Post #71
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
ජෙප්පන් එළවිය යුතුද?
අනිවා ගැම්මට
Udaya Ponnampila
Post #67
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom