අනිවා ඒ කාලේ රනිල් මහත්තය වගේ ආපදා මෙහෙයවන්න ඕනේ. ජෙප්පෝ කොහෙද ඕවා දන්නේ. ඒ කලේ රනිල් සාලාව, කුණු කන්ද, 2016 ගංවතුර, පාස්කු ප්‍රහාරය සුපිරියට manage කළා. ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ.
දැන් කවුද ඔයාට ඕනේ
------ Post added on 1764509804
විහිළුවක් නෙමේ අපි නාමල් මහත්තය එක්ක හිටගන්නවා රට වෙනුවෙන්...