1. Udaya Ponnampila

    God's Dinner

    පොන්නයෝ මොනාද මේ පිගානට රුන්නද තෝ?
  2. Udaya Ponnampila

    අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු ...

    එහෙම නැතුව බෑ. VC ලගේ ඉදලා ගොඩක් lecturers ලත් ජල්තර් කාරයෝ. ඉතින් උන්ගේ ජල්පිට් අහුවෙන නිසා රැග් වලට අත දාන්න යන්නේ නෑ.
  3. Udaya Ponnampila

    අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු ...

    අපෙත් මල්ලි කෙනෙක්ට ඔහොම රැග් එකක් දීලා තිබ්බ. මූ බෑ කියද්දී ගහන්න ගිහින් හෙන කේස් එකක්. මූ ඊට පස්සේ කෝල් කරලා කිව්වා විස්තරේ. හවස් වෙද්දී ගමෙන් භාගයක් කැම්පස් ගේට් එක ගාව. උන් දැනන් හිටියේ නෑ මල්ලි ගමේ එකෙක් කියල. දණ ගස්සල ගැහුවේ රැග් කරපු උන්ට. ආයිත් මල්ලි එද්දී පැත්තවත් බලන්නේ නෑලු. අමු...
  4. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    process eka poddak danaganna one
  5. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    eka thama Japan alto wage thama ganna wenne me yana widiyata
  6. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    AMW un ehemath thama mukuth nane
  7. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    ow ehema seen ekak thama
  8. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    podi wahanayak machan. Japan alto, wagon R wage
  9. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    ehemada balamu
  10. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    උබ දන්නා තැනක් ද? හොදයිද පොර සාධාරණ ගානකට ගෙන්න ගන්න පුළුවන්නේ? වාහනත් ගේනවද? ------ Post added on 1738555047
  11. Udaya Ponnampila

    වාහන සේල් එකක්

    වාහනයක් ජපානෙන් ගෙන්න ගන්න හොද උබලා දන්න සේල් එකක් කියපල්ලකෝ? හැම තැනම වංචා කාරයොනේ ඉන්නේ. ෂුවර් තැනක් කියපල්ලා
  12. Udaya Ponnampila

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    hambena paka thota hai karannam. pakak nane thota
  13. Udaya Ponnampila

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    ඔව් තවත් පචෝරිස් කෙනෙක් මන් අද සේල් කිපෙකටම කතා කළා. 60-70 අතරේ WagonR ගන්න පුළුවන් කිව්වා.
  14. Udaya Ponnampila

    New vehical import Gazette

    ඔව් ඒ ගාන තමා
  15. Udaya Ponnampila

    New vehical import Gazette

    දැනටම බැහැල 70 තිබ්බ Stingray දැන් 62, 63 තව අඩුවෙනවා
  16. Udaya Ponnampila

    New vehical import Gazette

    මන් දැන් සේල් කීපෙකට කතා කළා. WagonR ලක්ෂ 60-70 අතරේ තියෙන්නේ. දැනටමත් Riyasewane අඩු කරලා දාල වාහන 2014 WagonR එහෙම 40 ගණන් දාපුවා තියනවා
  17. Udaya Ponnampila

    වාහන අංක තහඩු නිකුත් කිරිම.

    මේ සැරේ වාහන ගෙන්නන්නේ කවද්ද ලොක්කා? තාම වැඩ පටන් ගත්තේ නැද්ද?
  18. Udaya Ponnampila

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    ada balamu sirase anura kiyai ne hariyatama
  19. Udaya Ponnampila

    Kahathuduwa, Pilliyandala Land Help

    perch 1ke gana wadi wage. oya paththe dan 4-5 athare perch 1k yanne

    No contents