1. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    යකෝ ජරා කතා කියන්න එපා. උබලට wifi ටිකක් හරි හම්බෙන්නේ රනිල් නිසා. උබ එනවද අපි දැන් පිට කෝට්ටේ ඉන්නේ?
  2. Udaya Ponnampila

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    බලය කොහොම හරි ගන්නවා 2022 වගේ. අන්තිමට බයියෝන්ගේ පොහොට්ටුවේ උන්ගෙන්ම රනිල් ජනාධිපති උනා. වැඩ කාරයින්ට බොරු බෑ. දෙසැම්බර් වෙද්දී බලපන්කො ජෙප්පොන්ගෙන්ම රනිල් ජනාධිපති.
  3. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    ඇයි එන්නේ නැද්ද? අපිනම් දැන් බස් වලට නගින්න ඉන්නේ
  4. Udaya Ponnampila

    හරියටම අද එන්න ඕනෙ තැන ??

    ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ.
  5. Udaya Ponnampila

    පැලවත්තේ නාකි මයිනා ලේෆ්ට්!

    අනිවා. රනිල් කොච්චර වයස උනත් තාම ගැම්මට ඉන්නවා. තව අවුරුදු 10 ක් කැත නැතුව රට පාලනය කරන්න පුළුවන්. කොල්ලෝ 100 ක් එක්ක හැප්පෙන්න පුළුවන්. ටිල්විනා පැලවත්තේ පුටු රත් කරනවා. අනුරගෙන් අඩු ගානේ මන්ත්‍රී කමක්වත් ගත්තේ නෑ . නොදකින්.
  6. Udaya Ponnampila

    හරියටම අද එන්න ඕනෙ තැන ??

    බයියෝ රනිල්ට බැන්නේ මහා බැංකුව කැඩුවා, හමුදාව පාවලා දුන්න කියලනේ. අන්තිමට රනිල් නිසාමයි උන් බේරුනේ. දැන් තමා බයියොන්ට තේරිලා තියෙන්නේ රනිල් එක්ක විතරයි අනාගතයක් තියෙන්නේ කියල.
  7. Udaya Ponnampila

    හරියටම අද එන්න ඕනෙ තැන ??

    අපි නම් දැන් පිට කෝට්ටේ හරියේ ඉන්නේ. බස් ටික රෙඩි . ජෙප්පොන්ට දෙන්නේ දුවන්න අද තමා
  8. Udaya Ponnampila

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    අනිවා ජෙප්පොන්ට හිතන්නවත් බෑ . පොහොට්ටු UNP ආණ්ඩුවක් කෙලින්ම
  9. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    අද තමයි දවස. අපි මග එන ගමන්. උබලා කොහෙද ඉන්නේ?
  10. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    හෙට තමා ඩොබියෝ පාඩමක් ඉගෙන ගන්නේ
  11. Udaya Ponnampila

    ඇරියස් කොටා ටිපර් වීමේ හේතුව!!

    ඩොබියෝ හැම තැනම. අඩු ගානේ සල්ලියක් අච්චු ගහගන්නවත් කොන්දක් පණ නෑ මුන්ට.
  12. Udaya Ponnampila

    ඇරියස් කොටා ටිපර් වීමේ හේතුව!!

    අනිවා මුට තියෙන්නේ ලිංගික ඉරිසියාව. රනිල් කොච්චර පිරිමි ආශ්‍රය කලත් තමන්ගේ wife එක්ක එකට හිටියා. ආණ්ඩුවේ සල්ලි වලින් හරි තමන්ගේ wife එක්ක ඇවිදලා කරලා සතුටින් හිටියා. ලපයා අඩු ගානේ දිව්රුම් දෙද්දී වත් ගෑනිව එක්කන් ආවේ නෑ.
  13. Udaya Ponnampila

    🔴රනිල් වෙනුවෙන් විජිත ලේ සොලවයි !!

    එකනේ අපි බොරුවටනේ ජෙප්පොන්ට බනින්නේ. සජිත් මහින්ද නාමල් ඔක්කොමලා දැන් රනිල් එක්ක
  14. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    කොහෙටද එන්නේ? සිරිකොත පැත්තෙන්ද?
  15. Udaya Ponnampila

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    අනිවා මේ දෙසැම්බර් වෙද්දී ආයිත් රනිල් පාර්ලිමේන්තුවේ . මාර්තු වෙද්දී ආණ්ඩුව වැටෙනවා රනිල් ජනාධිපති. සිම්පල්
  16. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    බලන් ඉදපන්. බයියෝ වගේ දෙකට නැවෙන්නේ නෑ අපි
  17. Udaya Ponnampila

    කුඩු හිරු තහනම් කල යුතුද?

    හිරු අනිවා තියෙන්න ඕනේ. විපක්ෂය වෙනුවෙන් ඉන්නේ හිරු විතරයි. ඔය පොඩි බොරුවක් කිව්ව එකට ඔච්චර දෙයක් කරන්න බෑ මේ ආණ්ඩුවට.
  18. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    කවුද? සිරිකොත ඉදලා පටන් ගන්නේ බස් දාල තියෙන්නේ. අනික් පක්ෂ නම් කොහොමද දන්නේ නෑ ------ Post added on 1756138651
  19. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    රනිල් වෙනුවෙන් හෙට එන්නේ කවුද? හැම පක්ශෙන්ම විශාල පිරිසක් එන්න ලෑස්ති. රනිල් මේ රටට කරපු දේවල් ජෙප්පොන්ට අගයක් නෑ. ඕකුන්ට රිදෙන්න රනිල් කරපු සේවාව මේකේ සදහන් කරන්න.

    No contents