1. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Hari hari cricket thread eke maraganda epa bn. Podi athal ekk deepan, නැත්නම් thread එකත් එපා වෙනවා. 🥲
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    They guyz we guyz u guyz me guyz
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කනවා කියලා දන්නවා ඒත් මෙහෙම කන්ඩ තරම් එච්චරට අවුල් නෑ ලන්කාව. ඒකනෙ අවුල. තටමලා තටමලා 275 ක් විතර ගැහුවනම් දුකක් නෑ
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Mathews ද
  5. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් කෝ අර ස්වින්ග් එක තියෙනවද බලපන්කො.. මුන්ට මේ ඕවර් 4-5 අල්ලගෙන ඉන්ඩ බෑනෙ. අහක යන එව්වටත් ගහලා අවුට් වෙනවා.
  6. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපේ උන්ට තියෙන්නෙ ස්වින්ග් එකට ගහන්ඩ බැරි අවුල. අපේ ඔච්චර ස්වින්ග් කරන බෝලර්ස්ලා නෑ. මුන් හොදට expose වෙලා නෑ මුන් වගේ මුල් ඕවර් වල ස්වින්ග් කරන උන්ට. නිස්සංක ගෙ විකට් එක ගැන මුකුත් කියන්ඩ බෑ ඉතින්. ඒකට මොකා හිටියත් අවුට් පලවෙනි බෝලෙ. මේක හදා ගන්ඩ බැරි අවුලක් නෙවේ. පලවෙනි ඕවර් 10 රැකෙන්ඩ පුරුදු...
  7. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මූත් ටික කාලෙකින් අර කුමාරයා වගේ මහත් වෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ ඉතින් දිගටම ඉන්ජරි තමා. ලහිරුත් මුල්ම sa tour එකේ මීටත් වඩා කෙට්ටුයි .
  8. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද ඉන්දියන් උන්ට ලක් එක වැඩී.
  9. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් වැඩක් නෑ. බන්දේසියේ තියලා දුන්නෙ , pressure karanda thibba chance eka.
  10. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලන්කාවෙ උන්ද කොහෙද වැඩියෙන්ම කැච් බාලා තියෙන්නෙ. හදන්ඩ බෑ මේ බේසිකයො.
  11. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    මම දැන් අනික් අය වැඩියෙන්ම දාන එක දානවා. නැතුව හරියන්නෑ. 😒
  12. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 34th Match [Group Stage] Afghanistan 🇦🇫 vs Netherlands 🇳🇱 Winner: Afghanistan POM: Mujeeb ur Rahman Participant No: 15 Prediction Accuracy: ------------------------------------------------- මෙය නම් දේව සාපයක්. Fuck u සියුස්.
  13. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Eng උන්ට නම් Aussie ලා ගහනවා A ටීම් එකක් හිටියත්. Eng උන් වැඩක් නෑ mentally වැටිලා ඉන්නෙ.
  14. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද මෙන්ඩිස් මුව වඩාගන්නවා.. මොකද දන්නෑ කේස් එක ------ Post added on 1698908439
  15. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    NZ 1000% sure .
  16. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලන්කාව 336/7 ඉන්දියාව 319/8 ඉන්දියා මුලින් බැට් කරොත් 367/4 ලන්කාව.. 49.4 දි 369/3 ගහනවා.
  17. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පටන් ගත්ත කාලෙ කොක්ගෙ සෙන්චරි 6 යි හාල්ෆ් සෙන්චරි එකක්වත් නෑ.
  18. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හිරුගෙ කිරණයි උනුහුම දෙන්නෙ සදුගෙ සෙවනයි සිහිල බෙදන්නෙ කරදිය පොකුණයි රැකවල්ලන්නෙ එකම එක තැනයි මේ මිහිකතට තියෙන්නෙ.... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
  19. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕන් බලපන් අපේ ගොයියො ටික ඇෆ්ගන් එකයි, පකිස්ථාන් එකයි දිනලා තිබ්බනම් මොකද ? 😒 එහෙනම් සෙමිනෙ. හෙටනම් කොහොමත් දිනනවා ලන්කාව. ඒත් වැඩක් නෑ. සෙමි යන්ඩ බෑ.
  20. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 33rd Match [Group Stage] India 🇮🇳 vs Sri Lanka 🇱🇰 Winner: India POM: Rohit Sharma Participant No: 15 Prediction Accuracy: 😏 අද ශර්මා විවේක ගන්වයිද?

    No contents