2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    පාකිස්තානයට වඩා ඇෆ්ගන්ලට Semi එන්න හොඳ Chance එකක් තියනවා කියලා හිතෙනවා. :yes:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පාකිස්තානයට වඩා ඇෆ්ගන්ලට Semi එන්න හොඳ Chance එකක් තියනවා කියලා හිතෙනවා. :yes:
    තව 2 ක් දිනන්න ඕනෙ උන්. NED , AUS , SA එක්ක තියෙන්නෙ.
    පක්කොන්ට ඊට වඩා චාන්ස් එකක් තියෙනව ( ENG , NZ )
     
    • Like
    Reactions: Tricle_Buwa

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනේ දෙයියනේ මොකද මේ අපේ කිවි මල්ලිලට උනේ හයියෝ මම හිතුවෙ නෑ මුන් මෙච්චර සවුත්තු කෑමක් කයි කියල.දැන් ඉතින් පක්කුන්ට චාන්ස් එකක් එනව මේකෙන්. අපේ ලොන්තයොන්ටනන් චාන්ස් එකක් සෙට් වෙන එකක් නැතිවෙයි හෙට එක ගැහුවත් ඉන්දියාවට බැරිවෙලාහරි...
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,671
    1
    10,972
    113
    maxresdefault.jpg
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    තව 2 ක් දිනන්න ඕනෙ උන්. NED , AUS , SA එක්ක තියෙන්නෙ.
    පක්කොන්ට ඊට වඩා චාන්ස් එකක් තියෙනව ( ENG , NZ )
    Netherlands එක ගහයි නේ. අනිත් දෙකෙන් එකක් ගහගත්තා නම් කොහොම හරි.. 🤞🏽
    පක්කො එක්ක ඉන්දියාව Semi ගියත් එකයි ඇෆ්ගන් ලා ගියත් එකයි හැබැයි. ඕස්ට්‍රේලියාව තමයි මරං කෑවොත්..
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    NZ ada peradune toss eka dinala gahuve nathi eken

    SA chase kara nam 250 gahanne nahe

    SA chock venava bayatama chase karddi

    hebeyi ada NZ dinna nam anith serama game dead venava... e nisa me match eka dunnada manda india balapemata
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    SA කොහොමද choke නොවී කප් එක ගත්තොත්. බවුමා ඉතිහාසගතවෙනවා වර්ල්ඩ් කප් එකක් දිනපු පලවෙනි කැපා විදිහට :lol:
    උන් තමයි යකෝ කප් එක ගන්නෙ. බලපන් නැද්ද කියල. අම්මප...:P:lol:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඕන් බලපන් අපේ ගොයියො ටික ඇෆ්ගන් එකයි, පකිස්ථාන් එකයි දිනලා තිබ්බනම් මොකද ? 😒 එහෙනම් සෙමිනෙ. හෙටනම් කොහොමත් දිනනවා ලන්කාව. ඒත් වැඩක් නෑ. සෙමි යන්ඩ බෑ.