1. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දිනන්ඩ කෙසේ වෙතත් 380-400 වගේ ගහන්ඩ තිබ්බා
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Inns එක rescue වෙන්ඩ දිනන්ඩ ඕනෙ නෑනෙ respectable total එකකට ගෙනියන එකත් rescue තමා.. සාමාන්‍යෙන් උගෙ reputation එක තියෙන්නෙ එහෙමයි. ඌ white ball cricket වලට හරියන්නෙ නෑ මට අනුවනම්.
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඌ ලන්කාවෙ rescue බැටා. ඌ ගහන්නෙ අනික් උන් ෆේල් වෙන දවසට විතරයි.
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේකත් ලන්කාව පැරදිනෙ. 😒
  5. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් අවුට් නොවෙන තරමට හොදයි. දැන් කොහොමත් දිනන්ඩ බෑනෙ. ඕවර් 50 ගහන්ඩ ඕනෙ nrr එක තියාගන්ඩ චාමිකයා ආවනම් ඕවර් 10ත් දානවා බැට් එකෙනුත් 50 ක් උනත් දානවා. අපරාදෙ ඌ එලියෙ තියන්නෙ. ------ Post added on 1696694918
  6. BadAlucard

    හමාස් සංවිධානය ප්‍රහාරයක් සැලසුම් කරන බව දැනුම් දුන්නා. හැබැයි ඔවුන්ව වැළැක්වුවේ නෑ. ගහපු එක casus belli කරගෙන ගාසා තීරය left කරනවා. 😑

    එහෙම දැනගෙන වැලකුවෙ නැත්නම් ඒකත් කේස් නෙ. Civilian ලා මැරිලානෙ Israel වල. උන්ට රජයට විරුද්ධව කේස් දාන්ඩ පුලුවන් නෙ.
  7. BadAlucard

    web Dev Salary

    Thread එකට අදාල නෑ දැන් දැක්ක එකක් .
  8. BadAlucard

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    Iron dome එක වැඩ. ඒත් රොකට් 5000ක් නවත්තන්ඩ බැරිවෙන්ඩ ඇති. එච්චර ලොකු රොකට් ප්‍රහාරයක් වැදිලම නෑලු ඊස්‍රයිල් වලට මීට කලින්.
  9. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඌ අන්තිම කාලෙ දැන් ඉන්න ගොඩක් උන්ට වඩා හොදට බෝල් කරා . චාමිකයත් ඉන්ඩ ඕනෙ ටීම් එකේ.
  10. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොකාද ටීම් එක තෝරලා තියෙන්නෙ කෝ ලහිරු.
  11. BadAlucard

    පූසෙක් ඉන්නවද? එයා මේ අයගෙන් කවුරු වගේද?

    එහෙම තමා,පටන් ගන්නකොට කතාව , මැද හරියෙන් වෙනම දෙයක් , ඉවර වෙන්නෙ ඩබලක් ඉන්නවා උන් දෙන්නා ඇවිත් උන්ගෙ අම්මලාව මතක් කරන් බෑනගත්තාම, සම්ප්‍රදායට ගරු කරමු.
  12. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    3rd Match at 10:30AM 4th Match at 2:00PM Template: 🏏 3rd Match [Group Stage] Afghanistan 🇦🇫 vs Bangladesh 🇧🇩 Winner: Afghanistan POM: Nabi (Dont need to count this) Prediction Accuracy: 0/48 ———————————————— 🏏 4th Match [Group Stage] South Africa 🇿🇦 vs Sri Lanka 🇱🇰 Winner: South Africa...
  13. BadAlucard

    රොනාල්ඩෝ ලන්කාවට එයිද?

    සුපිරි පාපන්දු ක්‍රීඩක "ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ" ඉදිරි සති කිහිපය ඇතුලත ලංකාවට පැමිණීමට නියමිතයි. පැමිණීමට හේතුවෙන්නේ "CalorieBar" එකේ වෙලඳ දැන්වීම් සහ අන්තර්ජාල දැන්වීම් සඳහා කියල තමයි ආරංචි මාර්ග පවසන්නේ. වියදම ඇමරිකානු ඩොලර් මිලියන 24ක් වන අතර මේ සඳහා ලංකාවේ ව්‍යාපාරිකයින් 7 දෙනෙක් සහ ජපානයේ...
  14. BadAlucard

    ආනන්දේ පුත්තු...

    මේ සිංදුවනම් කැතයි , හැබැයි මන් අහපු ලස්සනම පාසල් ගීය තියෙන්නෙ ආනන්දෙට. අපිත් එක්ක රග්බි මැච් එකක තමා ඉස්සෙල්ලාම ඇහුවෙ. එදා ඉදන් අහනවා මතක් උනාම ❤
  15. BadAlucard

    යකඩ හීන අවසන් ගමන

    බයිසිකල් පදිනවානම් මැරෙන්ඩ අපිට වැරදෙන්ඩම ඕනෙ නෑ. බයිසිකලේට වැරදුනත් ඇති,පාරෙ වතුර ටිකක් තිබ්බත් ඇත, අහලපහල යට පේන්නෙ නැති ලොරියක් බස් එකක් උනත් ඇති. බයිසිකල් පදින අය පරිස්සමෙන් .
  16. BadAlucard

    සිංගප්පූරුවේ මෝටර් රථයක් පාරට දාන බලපත්‍රය ලක්ෂ 344

    සාර්ථකත්වයේ ගැටළු. ඒකට අපිට තියෙන ප්‍රශ්න lol
  17. BadAlucard

    ධනුෂ්ක ගුණතිලක ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග දිවයිනට

    සාමාන්‍යෙන් බලන් නෑ ත්‍රෙඩ් එක දැකලා යූටියුබ් එකේ බැලුවෙ පොර මොකද කියන්නෙ බලන්ඩ. උඩින්ම ආපු එක බැලුවෙ ඉතිම්.

    No contents