1. V

    චිචී උඩ යැවූ රොකට්ටුව ගැන කිසිවක් නොදන්නා බව නාසා කියයි…

    Thales Alenia Space විසින් නිෂ්පාදනය කරපු Apstar 7(Apstar 7B තමයි නියම නම) කියන චන්ද්‍රිකාව තමයි ChinaSat 12 නමින් කක්ෂ ගත වන්නේ එහි ට්‍රාන්ස්පොන්ඩර් කිහිපයක් ලංකාවේ SupremeSAT සමාගම මිලදී ගෙන එම SupremeSAT 1 නමින් නමක් පටබන්දිනවා. එය කක්ෂ ගතවන්නේ Long March 3B/E වර්ගයේ රොකට් එකක් මගින්. මේ...
  2. V

    අයිටී වැඩ්ඩො එන්නෝ

    ඔහොම මඟුලක් වෙලා මමත් සතියක් විතර දඟලලා තියෙනවා
  3. V

    Bollywood, Kollywood, සිංහල movies වල... ඇයි?

    ලන්කාවට ඔවා ආවේ ඉස්සර තිබුණු සිංහල ෆිල්ම් සම්පූර්ණයෙන් වගේ හින්දි කෝපි නිසා.
  4. V

    අයිටී වැඩ්ඩො එන්නෝ

    එකෙන් වෙනස් වෙන්න පුළුවන් security setting එකක් තමයි හේතුව. එකින් එක චෙක් කරන්න වෙනවා. බලන්න authentication වලට අදාල සෙටින්ස්.
  5. V

    මේ ගාන ඇතිද බන්? කෝටී 1.5ක්

    මේක 3D ෆිල්ම් එකක් ද? (මම අදහස් කරන්නේ 3D animation නොවේ)
  6. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    @AnuradaRa උබ ගුරුවරයෙක් නොවේ නේ. එහෙම නම් සොරි. ඒත් මම කියපු දේ තමයි ඇත්ත. වඩා හොඳ වටිනාකමක් ශ්‍රමයට හොයන ඒක තමයි කරන්න ඕන.
  7. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    මම කියුවේ නැහැ ඒ ගැන. කියපු එකා අල්ලා ganin
  8. V

    අයිටී වැඩ්ඩො එන්නෝ

    සර්වර් එකේ update එකක් ගියාද? මොනවත් settings වෙනස් කළාද? Cetificate validation එකක් කලින් භාවිතා කරා ද? අනිවාර්යෙන් ම සර්වර් එක ඇතුලෙදි db එකට connect වෙනවා නේද? ඒ වගේම වෙන මැෂින් වලින් කනෙක්ට් වෙනවද ------ Post added on 1674819829
  9. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    ස්තූතියි නිවැරදි කිරීම ගැන
  10. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    වැඩි මුදලක් ලැබෙනවා නම් එම ශ්‍රමයේ වටිනාකම වැඩියි. ශ්‍රමයේ වටිනාකම කියන්නේ ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන දෙයක් මිස වැදගත් ජොබ් නොවැදගත් ජොබ් කියලා ගණනය කරන දෙයක් නොවේ.
  11. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    මේක තමයි හොඳම ප්‍රශ්නය. යම් කාර්යක් සඳහා ශ්‍රමයේ වටිනාකම වැඩි වෙන්න එක සාධකයක් තමයි එම කාර්ය කිරීමට හැකියාවක් දක්වන අය දුලබ වීම. ඉස්පිරිතාලේ කක්කුස්සි සේදීමේ කාර්යට මිනිසුන් සොයන්න බැරි වුනොත් එම පුද්ගලයන්ගේ ශ්‍රමයට ගෙවන ගණන දොස්තරට වඩා වැඩි වෙන්න පුළුවන් එතකොට මුදලට කෑදර අපේ දොස්තරලා...
  12. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    එක සාධාරණ කියලා ගුරුවරු සලකන නිසා නේ ඔවුන් එම ජොබ් එකේ ඉන්නේ. එහෙම ඉන්නවා නම් ඇයි රජය වැඩිපුර ගෙවන්නේ. ඔවුන් ගේ ශ්‍රමයට ඊට වඩා වටිනාකමක් ගන්න අවශ්‍ය නම් ගුරු වෘර්තිය අත හරින්න පුළුවන් නේ. ඔවුන් එහි රැඳෙන්නේ ඔවුන්ට එයට වඩා ශ්‍රමයට වටිනා කමක් දෙන්න හැකියාවක් නැති නිසා.
  13. V

    ඇයි ලංකාවේ හෙදියෝ වෙන රටවල් වල අදින පහසු යුනිෆෝම් එකක් අදින්නේ නැතුව ඔහොම ඉන්නේ

    ලංකාවේ ඉන්නේ ලිංගික පීඩනයක ගිලුණු පිරිමි බහුතරයක් නිසා සහ තමන්ට එළියේ දාගන යන්න ලස්සන අවයව නැති නිසා ඒ ගැන හීන මානයෙන් පෙලෙන ගැහැණු බහුතරය නිසා.
  14. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා...
  15. V

    අයිටී වැඩ්ඩො එන්නෝ

    ඔය ප්‍රශ්නෙ එන්නේ කන්නෙක්ට් වෙලා එක සර්වර් එකෙන් කඩපු නිසා. එක වෙන්න පුළුවන් හේතු හොයන්න. සමහර විට පොඩි දෙයක් වෙන්න පුළුවන් ------ Post added on 1674816146
  16. V

    දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

    ආදායම් බදු කියන්නේ වැඩියෙන් සල්ලි හොයන අයට දෙන දඩයක්. නිකමුන්ට දෙන සහනාධාරය ක්
  17. V

    අයිටී වැඩ්ඩො එන්නෝ

    Date and time හරිද බලන්න. සර්වර් එකේ.
  18. V

    අයිටී වැඩ්ඩො එන්නෝ

    මේක තමයි හේතුව. මම මුලින් කියපු විදියට කනෙක්ෂන් ස්ට්‍රිං එක වෙනස් කරන්න. නැත්නම් සර්වර් එකෙන් certificate verification අයින් කරන්න.

    No contents