රටේ දැනට පවතින විදේශ මුදල් හිගය නිසා මිනිසුන්ට අත්‍යවශ්‍ය බෙහෙත් වුනත් හිගයක් තියෙන නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා විදේශ මුදල් වැය වීම් ලොකු ප්‍රශ්ණයක්. ඒ නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා අධික බද්දක් රජය අයකර ගන්න ඕන නැත්නම් ශ්‍රීලංකා හවුන්ඩ් හැර අනෙක බලු වර්ග සඳහා අධික බද්දක් ගැසීම කාලීන අවශ්‍යතාවක් නේද?