Film eke budjet eka 75 million LKR. lanakwe hatiyata hari amarui wei loku profit ekak ganna. but anyway support kar enattum oya vage ena ewwwa kohemath navathinawa.
ow motion capture+dub karana kenekta gaana adu wenna puluwan saapekshawa. habai wadi wennath puluwan. eth voice dub karanawa witharak ta wada wadi wenna puluwan. a a film eka and ganna actor anuwa tama itin.එත් ගෙවන් නෑ ඇත්තටම කරන එකෙක්ට තරමට. සැකනම් us කාටුන් මුවිස් සහ ඇත්ත ඒවගේ පේමන්ට්ස් බලන්න .
------ Post added on Jan 27, 2023 at 10:39 AM
a cost eka nam hoyai kohomath. danatama 50million pass kiyala mama ada dakkaFilm eke budjet eka 75 million LKR. lanakwe hatiyata hari amarui wei loku profit ekak ganna. but anyway support kar enattum oya vage ena ewwwa kohemath navathinawa.
itin mita wada hoda ekak karala pennapanඇඉ ඉතින් බන්ග් ඕක දැන් තියටර් පෙන්නලා ඉවර වුනාම ටිවී රයිට් එහෙමත් ගන්න පොර කයිනේ චැනල් වලින්. එතෙනුත් හොද ගානකට දෙන්න පුලුවන්. සහ ඉස්සහරට ඩිරෙක්ට්ටට ස්පොන්සර් හොයාගන්න එහෙම දගලන්න දෙයක් නෑනේ මේකට ආපු පබ්ලිසිටි එකත් එක්ක
anyway ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නේ බෝ කිවා අදහසම තමයි.
View attachment 195638
Onna kiwa kathawak. Hamotama thamange matha daranna puluwan. mama kiwe meeta wada hodata expect Kara kiyala misak Mata hadanna puluwan kiyala neme. Ara post eka dapu Bo la film hadana un ne. Unta kiyapan. Mama kiwe film eka balapu kenek widiyata mama meeta wada deyak expect Kara mea dena hype ekath ekka kiyalaitin mita wada hoda ekak karala pennapan
mama mean kare meka tama pattama kiyana eka wiruddai kiyanna. film eka wadakma na kiyana adhasak na. film eka hodai. ilaga project eka meeta wada hodata karai meyala kohomath. eth ara lankawe hadapu Nero game eka pattai kiwa wage over hyped mekath. awurdu bara gaanak mahansi wune wela meeta wada deyak expect kara.
Company එකේ exposure එක තමා ඔය වගේ prototype එකක බලාපොරොත්තුව. දැන් උබල කලින් දැනන් ඉදියද Codegen කියල කම්පැනියක් ගැන? දැන් දන්නවනෙ. එච්චරයි වෙන්න ඕනෙ.වැඩ කරන එවුන්ට ලැබෙන exposure එක ගැන හිතල codegen ලොක්ක ඕකට අතගැහුව කියලද කියන්නෙ?
ඕක උන් කවදාවත් mass production එකකට දාන්න හිතුව කියල මං හිතන් නෑ බන්.Vega car eka nan fail mchn![]()
nopeමේක 3D ෆිල්ම් එකක් ද? (මම අදහස් කරන්නේ 3D animation නොවේ)
Mass production nemei oya exposure kiyana seen ekenuth fail.Company එකේ exposure එක තමා ඔය වගේ prototype එකක බලාපොරොත්තුව. දැන් උබල කලින් දැනන් ඉදියද Codegen කියල කම්පැනියක් ගැන? දැන් දන්නවනෙ. එච්චරයි වෙන්න ඕනෙ.
තව උන් tech company එකක් විදිහට උන්ගෙ හැකියාව පෙන්නල ඒ හරහා වෙන projects ගන්න එක.
ඕක උන් කවදාවත් mass production එකකට දාන්න හිතුව කියල මං හිතන් නෑ බන්.
------ Post added on Jan 27, 2023 at 5:44 PM
Owමේක 3D ෆිල්ම් එකක් ද? (මම අදහස් කරන්නේ 3D animation නොවේ)