කිසිම වරදක් වෙන්නේ නැහැ . මිනිසුන් කාර්මික විප්ලවය එනකොට, factory automation එනකොට බයවුනා වගේ මෙතනත් කිසිම අවුලක් වෙන්නේ නැහැ . වෙන්නේ මිනුසුන් වැඩකරන වේගය වැඩි වෙන එක. දැන් මම වෙනදා දවස් කිහිපයක් ගන්නා software project දවසෙන් දෙකෙන් කරනවා . අලුත් තාක්ෂණයට අනුවර්තනය වෙන්න වෙනවා හැමෝටම.
වෙන...