ආකර්ශනය හා විවාහය
බොහොමයක් උස හැදිඩැඩි පිලිවෙලට අදින පිරිමින් සදහා කාන්තාවන් වැඩි ආකර්ශනයක් දක්වන්නෙය. ගැහැනු ලමුන් වැඩි ප්රමානයක් උස පිරිමින් සදහා කැමැත්තක් දක්වයි.
එම නිසා කෙල්ලන් ආකර්ශනය කරගැනීමට උස නොමැතිවූවත් පිලිවෙලට ශර්ට් කිහිපයක් හොදින් මැද ඇදීම ,කොන්ඩය, රැවුල සකස් කරගැනීම...