ආකර්ශනය හා විවාහය
බොහොමයක් උස හැදිඩැඩි පිලිවෙලට අදින පිරිමින් සදහා කාන්තාවන් වැඩි ආකර්ශනයක් දක්වන්නෙය. ගැහැනු ලමුන් වැඩි ප්‍රමානයක් උස පිරිමින් සදහා කැමැත්තක් දක්වයි.
එම නිසා කෙල්ලන් ආකර්ශනය කරගැනීමට උස නොමැතිවූවත් පිලිවෙලට ශර්ට් කිහිපයක් හොදින් මැද ඇදීම ,කොන්ඩය, රැවුල සකස් කරගැනීම අනිවාර්යය. සති දෙකකටවත් වතාවක් තමන්ට සුදුසු ලෙස කොන්ඩය කපන්නෙ නම් තවත් සුදුසුය
හොද perfume එකක් පාවිච්චි කිරීමද අනිවාර්ය කරුණකි. ගැහැනු ලමුන් එයටද ආකර්ශනය වන්නෙය. කේලම් කුනුහර්ප රහිත සිත්ගන්නාසුලු කතාබහ පවා ආකර්ශනය වන කරුනකි
මේ කාලයේ පෙනුම ඇති ගැහැනු ලමුන් හට ඔනෑතරම් පිරිමි ලමුන් ඇත එය ස්වභාවිකය. කිමෙක්ද යත් ඔවුන් පිටිපසින් පිරිමින් විශාල වශයෙන් පැමිනෙන බැවිනි. සමාජ මාදය තුල ඔවුන්ට followers දහස් ගනන් සිටින්නෙය. Message දහස් ගනනින් පැමිනෙ. මොවුන්ගෙ සිත් කොයිවෙලාවේ වෙනස් වෙන්නෙදැයි කිසිවෙකුටවත් කිය නොහැකි නිසා පටන් ගත්තා සේම සිත සාදා ගැනීමෙ හැකියාවත් පිරිමියා තුල තිබිය යුතු වේ.
ගැහැනු නමකින් තිබෙන fake profile එකකට පවා විශාල වශයෙන් request පැමිනෙන බැවින් කිසිදු පෙනුමක් නැති ගැහැනු අයකුට වුවද social media තුලින් සම්බන්දයක් පහසුවෙන් ඇරබිය හැක. ඔවුන් මුන ගැසෙන අවස්තාද බොහෝ ඇත. නමුත් විවාහයක් දක්වා යන්නෙ කලාතුරකිනි. නොදන්නා අයෙක් එක්වරම හමුවීමට යාම තරමක් භයානක ඉතා අවදානම් ක්‍රියාවකි.
මේ කාලයේ විවාහය සදහා පෙනුම ඇති රූමත් virginsලා සෙවිම ඉතා අපහසු කාර්යකි.
විශේශයෙන්ම පාසල් යන කුඩා අවදියෙ පටන් ඇතැම් අයට පෙම්වතුන් ඇත.
හැගීම් උත්සන්න වීම හෝ වැලන්ටයින් දිනවලදී හෝ පෙම්වතාගේ බලපෑම මත කන්‍යාභාවය බොහොදුරට අහිමි වීමේ වැඩි ඉඩකඩක් ඇති නිසා එය සෙවීම නිශ්ඵල කාර්යකි. මන්ගල දිනට පසු දින මනමාලයා හා ඔහුගෙ මව සතුටු කිරීමට මනමාලිය සදහා විකල්ප ප්‍රතිකර්ම රොහල් සහ වයිද්යවරු ඔනෑතරම් ඇත. ඇත්තටම අව්ශ්ය වන්නෙ දෙදෙනා අතර විස්වාසය සහ වසරක් හෝ ඇසුරු කිර්මයි. ඇය තමා පිලිබද සියල්ල ඔහුට කිව යුතු අතර ඔහුද තමා පිලිබද සියල්ල ඇයට කිව යුතුය. සැක ඇති වුවොත් එය කෙලවර වන්නෙ දික්කසාදයකිනි. බොහොමයක් පිරිමි ගැහැනු ලමුන් රවටා සියල්ල සිදුකොට virginsලා සෙවිම අසාදාරනය. ඒවාගෙම ගැහැනු ලමුන් ප්‍රේම සබදතා බොහොමයකින් පසු සියලු දේ සිදුකොට අහින්සක පිරිමියෙක් විවාහ කරගැනීමද අසාදාරනය. මේවා කර්මානුරූපව සිදුවේ. Virgin කෙසෙවෙතත් පෙනුම හොද ගතිගුන ඇත්නම් මැරෙන තුරු සතුටින් එකට සිටීම වැදගත් වේ. රූමත් virgins සියලුදෙනාමත් හොද ගතිගුන ඇති අය ලෙස නම් කල නොහැක්කෙ සමහරු ඉතාමත් සුලු දෙයටත් කෝපවී බනින පහරදෙන අය බැවිනි. එවැනි සමග ජීවත් වීමෙ ඵලය කුමක්ද?
ස්ත්‍රී පාර්ශවය විවාහයෙදී පිරිමින්ට වඩා සැලකිලිමත් වෙති. විශේශයෙන්ම ප්‍රොපොසල් විවාහ වලදි මුදල්,රැකියාව,දේපල,අධ්‍යාපනය,පවුල් පසුබිම,කේන්දර වැනිදේ ඔවුන්ගෙ දෙමව්පියන් බලනු ඇත. ඇය මුලින්ම බලන්නෙ ඔහුගෙ පාට පෙනුමය. උස නම් වඩාත් කැමති වෙනු ඇත. මේ කාලයේ මුලින්ම photo හුවමාරු කරගන්නෙය. නමුත් photo වලින් කිසිදෙයක් පැවසිය නොහැක. සිතෙ තිබෙන රූපය නොමැතිවිටම සමහරුන් එපා කියති. පොශ් මදි කියා සිතති. මෙවැනි පොශ් යයි කියාගන්නා සමාජවල සිටින අයට ගැලපෙන්නෙත් එවැනිම සින්හල වචනයක්වත් නොදන්නා ලෙස ඉන්නා අයමය. මේ අය සෑහෙන මානයකින් යුතු ඉතා දැඩි වියදම්කාරී අය වන අතර මෙවැනි අය සමග සාමාන්‍ය පුද්ගලයෙකු විවාහ වුවොත් ඔහු කොන්වේ.
ඉන්පසු කේන්දර හුවමාරු වෙන්නෙය. කේන්දරකරුවන් එක එක කතා කියති. පස් දෙනෙක් පස් අයුරකින් කියනු ඇත. සමහරු එය ගැලපෙන බවත් සමහරුන් කාලෙකට පස්සෙ ප්‍රශ්න එන බවත් කියති. බබාලා නැති බව කියති.
මෙවා අනාගතයෙදි ඇත්තටම කුමකින් කුමක් වෙයිද කියා කිසිවෙකුටවත් පැවසිය නොහැක. එසේනම් මුස්ලිම්,ක්‍රිස්තියානි විවාහ සියල්ල කඩාකප්පල් විය යුතුය. නමුත් එසෙ සිදු නොවෙ..
සමහරු වර්ශ ගනනාවත් ආදරය කලත් එක වහලක් යටට පැමිනි පසු නොගැලපීම් මතුවේ. බවුද්දයෙක් වශයෙන් මා පිලිගන්නා කර්මය මෙහි විශේශය
සමහරුන් මේ ආත්මයෙ හොදින් සිටියත් පෙර ආත්මයෙ කර පව්කාර වැඩ නිසා තනිව සිටීමට සිදුවිය හැක. පව් මැකීමට බොදි පූජා,දුප්පතුන්ට සැලකීම වැනි දේ කල හැක.
මගේ කලින් ලිපි
http://www.elakiri.com/forum/showthread.php?t=1936017
http://www.elakiri.com/forum/showthread.php?t=1936758
කොපි කරලා වෙන තැන්වල දාන්න එපා මගෙන් අහලා දාන්න කරුනාකර බොහොම මහන්සිවෙලා ලිව්වෙ.

Last edited: