ඔය කරි චිකන් කියල දෙන්නෙ එක market weight age (6 to 7 weeks ) පැනපු Broiler සත්තු, 6 to 7 weeks කාලය පැනපුවහම උන්ගෙ සීග්‍රයෙන් බර අඩුවෙන්න පටන් ගන්නවා, පේශි volume එක අඩුවෙලා ඝණ වෙනවා, අස්ථි වල කැල්සියම් තැම්පත් වෙන එක වැඩි වෙලා අස්ථි ඝණ වෙනවා.
මේ මස් ගම් කුකුල් මස් වගෙ තදයි, හැබැයි ගම්...