මහමෙවුනාව කියන්නෙ කල්ට් එකක්, ඔය ලොකු ස්වාමින් වහන්සේ, උන්දැගෙ ඇර වෙන කිසිවෙක්ගේ දේශනා ග්‍රන්ථ පරිහරණය කිරීම තහනම් කරල තියෙන්නෙ.
හැබැයි උන්දැගෙ දේසනා අහල තියනව නං කොච්චර බොරු, මෝඩ, රැවටිලි සහගත කතන්දර කියනවද කියල පහසුවෙන් හදුනාගන්න පුලුවන්.
කාලයක් ටෙලි නාට්‍යය බලනකොට ප්‍රේතයො කටින් නාසයෙක්...