1. C

    ගලගම කුසලදම්ම ටොම්පචයා 🖕 🖕 🖕

    පොන්න ඩෝබින්ට හාමුදුරු කෙනෙක්ට වැරදුනාම තමයි අමාරුව, ගොන් ලපයයි , කාලකණ්නි රැලයි දවස ගානෙ කෙලින ටොම්පච හොදයි...!
  2. C

    ප්‍රෙශර් කරන්නෙ නැතුව උඹලට නිදහසේ වැඩ කරන්න දුන්නොත්

    කොන්දේසියට බයිසිකල් සර්විස් කරන්න යන්න බැ කියල නැත්නං එහෙම ඉන්න කෙනෙක් දන්නවා
  3. C

    කන්න එපා .. 🍅 කෑවොත් අවුරුදු 10කින් පිලිකා 🍅

    තව ටියුශන් ගුරෙන් නේද... නාකි හත්තිලවුව ඌට තව අවුරුදු 10 විතර ඉතුරු වෙලා තියන හින්දා බයවෙලා කියන කතන්දර
  4. C

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    එදා ඉදන් හැම එකාටම ගන්න් දුන්නනම් එදාම තහනම් වෙන්න ඕනැ නෙ..... ජේ වී පී ආණ්ඩුවක් එනකම් ඉන්න ඕනැ නැ නෙ.
  5. C

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    CTC එක ඇමතියෙකුට ගානක් දෙන්න ඇති, ආයි අහන්න දෙයක් නැ
  6. C

    මාලිමාවේ දැවන්ත ව්‍යාපෘතියකින් ජනතාවට සහන රැසක් ලබා දී සාර්ථකව අවසන් කරයි..💪💪💪💪💪

    💪 කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති හා නියෝජ්‍යය ඇමති චතුරංග අබේසිංහ විසින් ආරම්භකරණ ලද ව්‍යාපෘතිය මේසේ අවසන් කර තිබෙනවා. උගත්, බුද්ධිමත් මාලිමා නියෝජිතයන් පත්කල ජනතාව සතුටින්.....:-):-):-)
  7. C

    මේවාටද බන් මුන් මේ විරුද්ධ වෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථකයි කියලා

    හරියට පොතක් print කරන්න බැරි මෝඩ ගං කබරයින්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න පුලුවන්ද ?
  8. C

    සීල් පදක්කම ගත්ත අපේ භටයට වෙච්ච දේ හිතාගන්නත් බෑ නේද බං

    සමහරවිට ට්‍රේනින් එක හින්දා ශරීරය extreme stress / internal damage වෙලා තිබිල වෙන්න පුලුවන්.
  9. C

    ලප කොටා ටුවරිසම් ෆේල්ද?

    ඔය තම්බියා මාලිමාවට බරටම කඩේ ගිය එකෙක්.... :ROFLMAO: :ROFLMAO:
  10. C

    2026 අවුරුද්දෙනුත් මාසයක් ඉවරයි නේද ළමයි

    ඉක්මනට කසාදයක් කරගන්න.....
  11. C

    විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

    Auditing is an independent examination of an organization’s financial records, operations, or performance to verify accuracy and compliance with standards. Responsibility for bankruptcy rests with those responsible for acting on the auditor's reports. Not on auditing.
  12. C

    විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජේෂ්ඨම නිලධාරියා...! විගණනය හා බංකොලොත් වීම අතර සම්බන්ධයක් නැත. ------ Post added on 1769799300
  13. C

    විගණකාධිපති ධුරයට කැළණි හිගන්නෙක්.....🤮🤮🤮

    අනුර කුමාර ටෙන්ඩර් , වංචා, දුෂ්ණ මගඩි වහන්න පුල් ට්‍රයි එක දෙනවා...
  14. C

    ප්‍රශ්නයක් කොල්ලනේ උදවු ඔනි

    හොදම දේ නොසලකා ඉන්න එක .......එතකොට නිකම්ම නතර වෙනවා
  15. C

    රන් මිලදී ගන්නේ කොහොමද?

    BOC head officeඑකෙන් පුලුවන් ගත්තවගෙ නෙමෙයි විකුණන්න තමයි බැරි Daily selling rate එකට ගන්න කවුරුවත් නැ
  16. C

    අද මගෙ උපන්දිනේ

    Wishing you a happy birthday, Anuradha...🎂
  17. C

    Dileepa Peiris strikes again

    මේක හොද නඩුවක්, දිලීප පීරිස්ට වගෙම ආණ්ඩුවටත්, ඉක්මනට අහන තරමට හොදයි.. චෝදනා ගොණු කරණකොට දීලීප කියපු දේ, නඩු විභාගයෙදීත් ඒ ආකාරයෙන්ම කිවුවොත් ලේසියි..... :ROFLMAO:
  18. C

    හෙට උපන්දිනේ බැවින් කේක් එකක් හැදුව

    හෙට පාටියට එනවා.....
  19. C

    නගින්නෙ නැති ප්‍රශ්නේ 🥹

    If no serious medical problem was found during your initial diagnosis, the best thing to do is to exercise regularly. Additionally, take supplements such as L-Arginine, Panax Ginseng, L-Citrulline, etc.

    No contents