Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Smart watch
25000- 30000 අතර tieyena හොද ස්මාර්ට් watches මොනාද කියලා කොටගෙන palayallako
akildila
Thread
Jan 10, 2021
Replies: 7
Forum:
ElaKiri Talk!
ගොන් විදුරයා ලණුව ගිලීයීද?
මෙහෙමයි සිදුහත් කුමාරයා ipadiccha තැන, බුදු වෙච්ච තැන් newai වැදගත් උන්වහන්සේගේ ධර්මය,ඒ මාර්ගයේ ගමන් කරන එක, habai ඔය ඉතිහාසයේ නොගැලපෙන තැන් කීපයක්ම tieyenawa. මත් ඉන්දියාවේ ඔය ස්ථානය වල සංචාරය කරලා tieyenawa, ඒ ස්ථාන එක්ක සංසන්දනය කරලා බලද්දී හුගාක් කරුණු පරස් පර විරෝදීයි
akildila
Post #24
Jan 10, 2021
Forum:
ElaKiri Talk!
Toyota Corolla 110
Dekema ekama engine eka enne. Habai dn nam soluna 1k athata penna wath na. Soluna eke option adui. Taxi walata ghapu car ekak soluna kiyanne
akildila
Post #46
Dec 30, 2020
Forum:
Vehicle Talks
චන්ද ඉල්ලලා වැලපෙන්න එපා
සිරාවටම, එත් උන්ගේ පැත්තේ හරි එකෙක් නැති එක තමයි අවුල, නැත්නම් මේ වෙලාවේ චන්ද කඩන එක ගේමක් නැ, බූරු පුතා නම් මෙලෝ රහක් නැති එකෙක්
akildila
Post #4
Dec 30, 2020
Forum:
ElaKiri Talk!
ටයර් නෑ...
Mamath Maxxis thamai Dala tieyenne. Dn awurudu 4kata kittui ehema awulak na
akildila
Post #34
Dec 28, 2020
Forum:
News and Updates
ටයර් නෑ...
Maxx is chuttak hard wadi. Ekai gassenne. Ae wunata lankawe parawal walata galapenawa. Mokada lankawe hama parakakma carpet nane.
akildila
Post #32
Dec 28, 2020
Forum:
News and Updates
Corona period eke umbe Job eka nathi unada? Dan Jobless da?
දන්නේ නැ bun.මේ dawaswala හම්බකරපුවගෙන් රෝල්ල ගහනවා. ඉස්සරහට එකත් හුටස් තමයි
akildila
Post #9
Dec 27, 2020
Forum:
ElaKiri Talk!
Corona period eke umbe Job eka nathi unada? Dan Jobless da?
හොටෙල් and tourism
akildila
Post #6
Dec 27, 2020
Forum:
ElaKiri Talk!
Corona period eke umbe Job eka nathi unada? Dan Jobless da?
Ow
akildila
Post #2
Dec 27, 2020
Forum:
ElaKiri Talk!
විදේශ රැකියා කරන මිනිස්සුන්ව රාජ්ය අනුග්රහයෙන් මංකොල්ල කෑම.
ස්තුතියි "ස ".....
akildila
Post #9
Dec 27, 2020
Forum:
ElaKiri Talk!
අද පත්තරෙන්
මේ අද පත්තරේ තිබ්බේ, මේවා දැක්කාම හිතෙනවා dn නම් ආණ්ඩුව හොදටම අනාගෙන කියලා, හොදම දේ තමයි බන්දුලය කියනවා මම වෙළද ඇමති වුනාට වෙළද ඇමතිට අදාල විෂයන් ඉවත් කරලා ඇමතිකම ලබා දීලා tieyenne කියලා.
akildila
Thread
Dec 27, 2020
Replies: 8
Forum:
ElaKiri Talk!
ලංකාවෙ උංගෙ දූපත් මානසිකත්වය
මොකක්ද මේකේ දුපත් මානසිකත්වය කියන්නේ. සල්ලු නැති කමට ගන්න එකද. නැත්නම් ස්වයං රැකියාවක් වශයෙන් විකුණන එකද.?
akildila
Post #15
Dec 26, 2020
Forum:
ElaKiri Talk!
2021 ජනවාරි බයික් ගණන් අඩු වෙනවායි කියනවා...
හුටා ඉදල බලන් ඉදල bike එකක් ගත්තා විතරයි
akildila
Post #4
Dec 25, 2020
Forum:
Bike Talks
එලව පොල් පේනවා පොල් වල ගණන් ඇහුවහම
A අනේ බන් උගේ 70 රෙද්දේ පොල්
akildila
Post #9
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
එලව පොල් පේනවා පොල් වල ගණන් ඇහුවහම
ඔව් ඔව් 90 ට tieyena පොල් ගෙඩිය size එක දැක්කනම්.
akildila
Post #7
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
එලව පොල් පේනවා පොල් වල ගණන් ඇහුවහම
මේකේ එවුන් සෙට් එකක් කිව්වනේ පොල් 100,\110 කිව්වම keels eken ගනින් උබලගේ පැත්තේ keels නැද්ද අරකද මේකද කියලා. අද keels eken කාලෙකට පස්සේ පොල් තිබිලා ගේනවා පොඩි පොල් ගෙඩියක් රුපියල් 90, සන්තෝසේ බැ.....
akildila
Thread
Dec 24, 2020
Replies: 23
Forum:
ElaKiri Talk!
කොවිඩ් සිරුරු භුමිදානය ඉල්ලා සජබ බොරැල්ල කනත්ත අසළ විරෝධතාවක
හරියටම හරි බන් මුන්ට නම් මේ කපේදී ගොඩ ඒමක් නෑ. මලාට සිංහල චන්ද හම්බෙනේ නෑ, මුන්ම විහින් වල කපා ගන්නවා මේ වැඩෙන්
akildila
Post #17
Dec 23, 2020
Forum:
ElaKiri Talk!
Haojue GN125H Review , ඔක්කොමල එන්න ඇතුලට
ගනින් බන් scooter එකක් මම සුපෙර් මර්කෙට් ගහිල්ලා බඩු ටික ඔක්කොම අරගෙන එන්නේ ඔකේ. Tieyenne scooty pep එකක්.ලගදි ගත්තේ, තෙලුත් හොදටම කරනවා.වෙනද car eken ගහිල්ල කරගන්න වැඩ ටික dn මේකෙන් කරනවා.හදිස්සියකට gas බෝතලයක් උනත් ගෙන්න පුළුවන්
akildila
Post #8
Dec 20, 2020
Forum:
Bike Talks
Vehicle transfer
Thanks
akildila
Post #3
Dec 9, 2020
Forum:
ElaKiri Talk!
Vehicle transfer
මම bike එකක් ගත්තා, එකේ අයිතිකාරයා ඔක්කොම trnsfer papers අත්සන් කරලා දුන්නා. දැන් මම rmv එකට දෙන්න ඕනේ මොන papers da (මම ලග MTA 6 A, MTA 6 A1, MTA 6 B, MTA 6 B1, / MTA 8 C, MTA 8 C1 කියන papers tieyenawa මේවයින් මම rmv එකට දෙන්න ඕනේ මොනාද?
akildila
Thread
Dec 9, 2020
Replies: 4
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom