වස විස නැති රෙස්ටුරෙන්ට්ස්

V for Vendetta

Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    යාලුවනේ ,,, වස විස (MSG / Artificial flavors ) දාන්නේ නැති රෙස්ටුරෙන්ට්ස් මොනාද තියෙන්නේ Uber Eats වල කොලබ අවට දවල්ට කන්න.
    නාවල අවට නම් ගොඩක් හොදයි.

    :D:D

    bump
    ------ Post added on Feb 11, 2021 at 1:05 PM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    එහෙම විශ්වාස කරන්න බෑ.....

    මගේ යාලුවෙක් කාබනික වගාව කලා, export කරන්න.

    ඵලදාව අඩුයි. Chemical use කරලා සුපිරියට කරනවා. ආදායමත් හොඳයි. අහුවුණොත් blacklist කරයි, වෙන buyer කෙනෙක් හොයාගනියි. ලංකාව ගැන කුමන කතා ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම විශ්වාස කරන්න බෑ.....

    මගේ යාලුවෙක් කාබනික වගාව කලා, export කරන්න.

    ඵලදාව අඩුයි. Chemical use කරලා සුපිරියට කරනවා. ආදායමත් හොඳයි. අහුවුණොත් blacklist කරයි, වෙන buyer කෙනෙක් හොයාගනියි. ලංකාව ගැන කුමන කතා ද?
    හොර ඵකයෙක් නෙ.. 😑
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වස විස නැති රෙස්ටොරන්ට්ස් නැ ... වස විස නැති කිචන් එකක් වත් අපේ රටේ ගෙවස් වල නැති තරම්... බොරු නම් ගිහින් නන්ස් ටික් පැන් එක බලපන් කෝට් එක හූරන් ඇති....... ප්ල්ස්ටික් හැදි ඇති.... සමහරක් විට පාවිචිකරපු බැදපු තෙල් ඇති... ඔක්කොටම වඩා ජරා බාල තෙල් එකක් ඇති...

    මේ ඔක්කොගෙම විස තියනවා එම් ඒස් ජී වලට වඩා..එම් එස් ජී තක්කාලි වගේ දේවල් වලත් තියනවා ඇගෙත් හැදෙනවා.... ඒක ඇමැඉනෝ එකක්..... වැඩේ තියෙන්නෙ එවාල නෙමී.. ෆැට් එකේ... ෆැට් එකට ගන්නේ ඉතින් එලෝලු මේදය ..ඉතින් ඉන්ෆ්ලමේශන් වෙනවා.. ඉතින් කැන්සර් .... හාර්ට් එක එක ලෙඩා...

    මැක් උනත් ... සිනමන් ලේක් ..ගැන්ඩ් වගේ උනත්..... කේ එෆ් සී උනත් ..කොලබ කඩේ උනත් ...සමහර ගෙවල් වල උනත් තාම එලෝලු තෙල්...කුකින් ඔය්ල්...වෙජිටබල් ගී (හොද ගිතෙය් තියාගෙන ලොල්) තව ගොඩක් දේවල් (සුප් කැටත් හොද නැත්තේ එම් එස් ජී නිසා නෙමි...එකේ ෆැට් එක එලෝලො හ්‍ය්ඩ්‍රොජඒනේටඩ් ඔය්ල් නිසා... බිස්කට් උනත් හොද නැත්තේ ඒකය්...

    ඒ නිසා හෙල්ත් ගැන හිතලා ඔවා කන්න එපා...එවාට වෙනම කැම කාපන්!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,908
    113
    එහෙම විශ්වාස කරන්න බෑ.....

    මගේ යාලුවෙක් කාබනික වගාව කලා, export කරන්න.

    ඵලදාව අඩුයි. Chemical use කරලා සුපිරියට කරනවා. ආදායමත් හොඳයි. අහුවුණොත් blacklist කරයි, වෙන buyer කෙනෙක් හොයාගනියි. ලංකාව ගැන කුමන කතා ද?
    Itin u dan organic nemei wenna athi keranne..
    Genuine buyers la ohoma nikan wachaneta badu ganne na..organic kerana ayeta loku process ekak tiyenewa.. soil test eke indan...Kohoma kerath digeta keranna ba ahu wenewa
    Also, MSG is not bad as claimed by the Facebook page admins.
    ------ Post added on Feb 11, 2021 at 5:57 PM
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Itin u dan organic nemei wenna athi keranne..
    Genuine buyers la ohoma nikan wachaneta badu ganne na..organic kerana ayeta loku process ekak tiyenewa.. soil test eke indan...Kohoma kerath digeta keranna ba ahu wenewa
    Also, MSG is not bad as claimed by the Facebook page admins.
    ------ Post added on Feb 11, 2021 at 5:57 PM

    එක නේ බන් මාත් බය උනා ... ඔර්ගනික් වලට USDA . EU රෙජිස්ටර් වෙන්න ඔනා...මෙවාටත් එහෙම කරනවා නම් හෙන ගහන්න ඔනා.... (කොහොමත් ඉතින් කැම බේත් වලට බලු වැඩ කරන උන්ට හෙන ගහන්න ඔනා..ඇය් බන්... )