1. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    රදල කුලේ අය එහෙම අන්දා .. සාමාන්‍ය මිනිස්සු ඇන්දේ නෑ
  2. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    අනිවාර්යන්ම බන් ... මුන් සංස්කෘතිය කනවා .. සුද්ද මෙහෙ එනකොට අපි හිටිය විදිහ දැකල හොල්මන් වෙලා තියෙනවා .. ගෑණුන්ට සම තැන , බදින්න කලින් ඩෙට් කරනවා වගේ කීප දෙනෙක් ආශ්‍රය කරලා තමා බැදලා තියෙන්නේ, බැන්දත් අදහස් නොගැලපෙනවා නම් දික්කසාද වෙන්න පුළුවන් නඩු නැතුව (අදටත් උඩරට නීතිය යටතේ විවාහවන යට මේක...
  3. sustharapuncha

    කලිසම් වලට බය ඇයි?

    මෙහෙම කියන එවුන්ගේ අච්චිලා ගියේ දෙක එළියේ දාගෙන .. දැන් කියවනවා මීට අවුරුදු සීයක් දෙසීයක් කලින් එවුන්ට පන්සල් යනකොට අඩ නිරුවතින් පන්සල් යනකොට කාටවත් ප්‍රශ්නයක් තිබුනේ නෑ ..රහත් වෙන එවුන් රහත් උනා .. දර්මද්වීපයට මොනවත් උනත් නෑ දැන් ඉන්න එවුන් ඉතිහාසයක් සංස්කෘතියක් දන්නේ නෑ ඇදුම් නැතුව ඉන්න...
  4. sustharapuncha

    කොට අැඳුම්

    ඇදුම් නැතුව ඉන්න කියල කවුරුවත් කියන්නේ නෑ .. අපි කියන්නේ කොටකලිසන් වගේ දෙයක් ලංකාව වගේ උෂ්ණ රටකට ඉතාම ගැලපෙනවා කියලය් .. අපේ පරණ මිනිස්සු සැහැල්ලුවට ඇන්දේ මේ නිසා ,, කලුසුද්දෝ වගේ දාඩිය පෙරාගෙන ගියේ නැ
  5. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    This is exactly what I said. why are you confusing things, I repeatedly said we dont have to wear like that, do you even read ?
  6. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    මම මොකටද එහෙම එව්වා කරන්නේ .. ඇදුම කියන එක සමාජ අවශ්‍යතාවක් මිසක් කවුරුවත් පිට බලෙන් දාන්න ඕනි දෙයක් නෙවි, නමුත් මෝඩ නීති ගෙනෙන එක වැරදිය් ඒකයි මම කිව්වේ .. ලංකාවේ ඉස්සර මිනිස්සු හරිම ප්‍රයෝගිකය් .. කොහොමත් සැහැල්ලු ඇදුම් තමා ලංකාවට ගැලපෙන්නේ
  7. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    අපි ලංකාවෙන් පිට සිංහල සම්බවයක් ගොඩ නගාගන්න කලේ හරි .. ලංකාව යන විදිහට ලංකාවේ කියන්නත් ලජ්ජය් පරම්පරාවක් දෙකක් යනකොට ශ්‍රී ලන්කන් නෙවි කොහොමත් .. නමුත් සිංහල කියන අනන්‍යතාවක් ගොඩ නගා ගත යුතුමය් Like Canadian Sinhalese , British Sinhalese (just like Tamil diaspora not directly linked to India).
  8. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    ලෝකේ ඉන්න චීන්නු ඔක්කොම එකවිදිහට හිතනවද ? දෙමලඅය ? අප්‍රිකාවේ ඉන්න කළු ජතිකයෙකුය් ඇමෙරිකාවෙ ඉන්න කෙනෙකුයි ? නමුත් කියන්නේ African American (that is ethnicity NOT nationality). Haha very ture
  9. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    ජාතිකත්වයය් ජන වර්ගයය් පටලව ගන්න එපා බන්, එයා ලාංකීය නෙවි , නමුත් සිංහල සම්බවයක් ඇති කෙනෙක් You can change nationality but you can't change ethnicity
  10. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    ඉතින් කොල්ලෝ කොටකලිසන් ඇන්දත් අමුඩ ගහගෙන හිටියත් කවුරුවත් මොනාවත් කියන්නේ නෑ නේ .. මේ ලගදිත් හිටියේ
  11. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    You cant say Sri Lankan-Australian unless she has dual citizenship.
  12. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    ethnicity කියන එක තියෙන්නේ හිතේ නෙවි බන් ජාන වල , මම කොච්ච්ච්ර හිතුවත් සුද්දෙක් හරි චීනෙක් හරි වෙන්නේ නෑ නේ ලොල් :P Sri lankan = Nationality Sinhalese = Ethnicity (just like tamil) An ethnic group or an ethnicity is a category of people who identify with each other based on similarities...
  13. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    "Shemara Wikramanayake (born 1962) is an Australian businesswoman" මෙයා ඉපදිලා තියෙන්නෙත් එංගලන්තේ, එයා කැමති නම් සිංහල කියතහැකි .. නමුත් ලාංකික නොවේ
  14. sustharapuncha

    ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකි&

    ලංකාවේ මිනිස්සු හරි කැමති බන් සිංහල නම් තියන ඔක්කොම ලංකාවේ කියන්න .. සුද්ද ඔහොම කියන්න ගිය නම් ලෝකෙන් බාගයක් සුද්දෝ :D
  15. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    More on that Assigning a scientific date done with the use of most sophisticated dating techniques in the US on a piece of charcoal recovered embedded in Sigiri frescoes tallied with accounts found in ancient chronicles, Director General of Archaeology Dr Senarath Dissanayake said yesterday...
  16. sustharapuncha

    රෙද්ද හැට්ටේ සිංහල ද

    කවුද බන් මු .. තවත් ඉතිහාසය නොදත් එකෙක් .. චිත්‍ර ගැන කතාකරන්නේ ෆොටෝ තියෙද්දී .. ඉතිහාසය එක ඉගෙනගත්තු මිනිස්සුන්ට බාරදීල මේවගේ එවුන් කට පියාගෙන හිටිය නම් හොදය් ලෝකෙට විහිළුවක් නොවී .. ඔය වගේ ජනප්‍රිය වෙන්න ට්‍රය් කරන එවුන් තමය් පිරමීඩ හැදුවේ පිටසක්වලයන් කියල කියන්නේ
  17. sustharapuncha

    මහමෙව්නාවේ ධර්ම විකෘතිය ගැන මහනායක හිමිව

    අසපුවට කීප සැරයක් ගිහින් තියෙනවා .. බුදු හාමුදුරුවන්ගේ මයිල් ගස් වලට වන්දනා මාන කරපු දවසෙන් පස්සේ ගියේ නෑ .. ලොල් සමන්ත භද්‍ර හාමුදුරුවෝ රහත් නෙවන්න ඇති .. අඩුපාඩු කම් ඇති නමුත් කියන දේවල් බුද්දිමත් .. ලොම් ගස්වලට වදින්න යන්නේ නෑ

    No contents