මේක ප්‍රාග් එඉතිහාසික කතාවක් නෙවි අපි කතා කරන්නේ 1800 ගණන් ගැන . අපේ සංස්කෘතිය වෙනස් උනා නෙවි වෙනස් කරා සුද්දට ඕනි විදිහට ... ඒ කරලා අපිට තිබ්බේ නැති විකාර බහුබුත සිරිත් පුරුදු කරා , ගැහැණුන්ගේ විවහයට පෙර පිරිසිදුකම බැලීම , හිසේ සිට දෙපතුල දක්වා වැසීම , විවාහයේ මොන නොගැලපීම් තිබ්බත් දික්කසාද...