මේකේ දෙපැත්තක් තියෙනවා .. අනිවාර්යෙන්ම පාලුවක් දැනෙනවා තමය .. මොන රටේ මොන පහසුකම් තිබ්බත් ලෙඩක් වෙච්ච වෙලාවට කවුරුවත් නෑ (නෙර්ස්ලා කරය් ජොබ් එක .. එච්ච්ච්රිය්)..
බදපුවමත් ප්‍රශ්නේ තියෙන්නේ , කැත කෙල්ලෙක් බැන්දොත් හැමවෙලේම වෙන කෙල්ලෝ ලස්සනි වගේ පෙනෙනවා .. ලස්සන කෙල්ලෝ බැන්දොත් හැමවෙලේම බයෙන්...