1. sustharapuncha

    Munge ketha balapnko

    Lankawe kello khomath kathyi ban
  2. sustharapuncha

    කේන්දරයට යටවෙලා ඉන්න ඔබට වචන කීපයක්..

    සිදුහත් කුමාරය බුදු උනේ කේන්දර බලල ද , මිනිස්සු හදට ගියේ කේන්දර බලල ද .. බොරු වැඩ
  3. sustharapuncha

    සමහර රටවල් ධනවත් වෙන්නෙත් සමහර ඒවා දුප්ප&#3501

    This is the original 9-4V3HR696k Why countries like Sri lanka are poor (ecologically and productivity) mWVATekt4ZA
  4. sustharapuncha

    අද පාර්ලිමේන්තුවම හිනාගස්සපු සරත් ෆොන්ස&

    මගේ වැඩ හරි ෆනී .. නිතර වන ජීවියෝ පනී .. මුළු ලෝකෙට බනින ෆීල්ඩ් මාෂල් මම ෆොනී ..
  5. sustharapuncha

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    අනිවාර්යෙන්ම බන්, වෙන රටවල පාරේ වැටිලා හිටියත් ප්‍රතමාදාර වත් දෙන්න යන්නේ නෑ .. මොනවා හරි උනොත් සු කරන්න පුළුවන් නිසා .. මේකෙදි උනත් ගල්වලින් ගහල එලවන්න ගිහින් බැරි වෙලාවත් අර කෙල්ලට ගලක් වැදුනොත් උටත් නඩු
  6. sustharapuncha

    එළකිරි කී බෝර්ඩ් වීරයෝ

    සිරාවටම බන් ..
  7. sustharapuncha

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    යකෝ ආදරේ කරපු බඩුව පිහියකින් කපන්නේ නෑ තිබ්බත් .. මිරිකනවා මිසක්
  8. sustharapuncha

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    අල්ලන්න හදනවා නෙවි බන් .. උට හිතාගන්නවත් බැරි වෙනවා , මේක බලපන් , අනික් එක බෙල්ල මිරිකළා මරණ තැන උට පිහියක් තිබ්බේ නෑ කියල සහතික වෙන්න බෑ නේ .. තිබ්බ නම් බඩු ම තමා E61jnJe_1SI
  9. sustharapuncha

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    අනික් එව්වගේ මුණු පෙනෙන හින්ද ඇත්ත කියන්නේ නෑ .. ලංකාවේ මිනිස්සුන් හරිම ගොත්රිකය් බන්, ඇත්ත කියන්න බයය්
  10. sustharapuncha

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි. Read this :https://www.elakiri.com/forum/showthread.php?t=1878861 නෑ බන් උබල ඔය කරන වැඩෙන් කවද හරි අහිංසක කොල්ලෙක් බොරු වීරයෙක් වෙන්න ගිහින් මැරුම් කනවා .. උබල වග කියනවද ? හරියට දන්න එකෙක් ඔය වගේ කතා කියන්නේ නෑ බන්.
  11. sustharapuncha

    Canada PR ගන්න කැමති අයට?

    Province .. Vancouver: Real Estate prices are very high. Weather is good and British Columbia is beautiful. Good opportunities for people to work. Cost of living is high. Calgary: Health System comparatively better, taxes very low, weather - only 2–3 months of summer that feels like fall...
  12. sustharapuncha

    මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

    ජාතුං කංකානම්ගේ සිතිජ සෞන්දර්ය මොන නම් ද බන් මේවා
  13. sustharapuncha

    Family ekath ekka move wenna honda rata mokakda

    What are you talking about, there is racism in AUS https://www.reddit.com/r/melbourne/comments/a00qnu/just_some_notes_for_few_of_my_indian_brothers_and/
  14. sustharapuncha

    මරා සිර මොකද බොල මෙච්චර කලබොලේ?

    අප්පිරියාවය් බන් මෙයාට හාමුදුරුවෝ කියන්න වත්
  15. sustharapuncha

    මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ.....

    දෙමපියොන් ගුරුවරුන්ට කියන්නෙත් ළමයින්ට ගහල හදන්න කියල .. හරක් ද මන්දා .. මේ රට කවද හැදෙයි ද
  16. sustharapuncha

    Family ekath ekka move wenna honda rata mokakda

    Not ture .. (I lived in both places), a very cold place that is "dry" feels less cold than a place that has high humidity." Therefore a place like Toronto that is -10 degrees but more humid feels colder than Calgary at -10 degrees but is drier.
  17. sustharapuncha

    Family ekath ekka move wenna honda rata mokakda

    I dont know about other countries but in canada if you properly dressed you will not feel a thing.. Specially if u have a car. Biggest problem is the tax rate .

    No contents