එළකිරි කී බෝර්ඩ් වීරයෝ
මම දැක්ක ගොඩක් දෙනෙක් බැනල දාල තියෙනවා ඇයි අර කෙල්ලව මරනකන් බලාගෙන හිටියේ කියල, සටන් කලාව හරියට දන්න කෙනෙක් නම් ඔය වගේ ගොන් කතා කියන්න යන්නේ නෑ .. මිනීමරුවා ලග පිහියක් තිබ්බ නම් ඔය වගේ ලාමක වීරයෝ අනිවාර්යයෙන් මැරුම් කනවා ..
jCrulYp4uWw