ටිකක් මුලින් වියදම් කරන්න වෙනවා ANC, වගේ එකක DEGREE එකක් කරපන් ඕකට හෙන සල්ලි කෑලි එන්නෙ මුලින්ම යාලුවෝ වෙලා ඊට පස්සෙ ඉතින් කැමතිද අහලා සෙට් කරගනින්. හොඳට ඇදගෙන රැවුල කොන්ඩෙ පිලිවෙලට තියාගනින් උස නම් ඇඟ එහෙම හදාගනින් උන් ඒවාට තමා කැමති. අපි ඕවා එකාලෙ කලේ නෑ ඉතින් තනියෙන් තමා දැන්...