ගොඩක් වෙලාවට එක්කො වැඩ කරන තැන නැත්නම් කෝච්චියේ හොඳට පිලිවෙලට Perfume ගහල පලයන්. Degree,CIMA කරනවානම් එතන එකක් සෙට් කරගන්න පුලුවන්. පිලිවෙලට ඉන්න ඔනෙ එහෙම දාලා කොන්ඩෙ රැවුල එහෙම ගානට කපලා.
කැමති වෙන උන් ඉන්නවා :yes::yes: හැබැයි කොල්ලො ඉන්නවද කියලා බලලා සෙට් කරගනින් නැත්නම් උබලට කන්න වෙන්නෙ :P:P...