1. Fbfocus

    Guys Help about New Job. !!

    ow ow parana evun tikak loku line eken inne aluth ekek apu gaman un denna yan na. tika kalayak yayi ubata set venna. ubath vadiyen denna yannath epa ethakotath minissu ganan gan na :yes::yes:
  2. Fbfocus

    Samsung A50

    Deyak ganna kalin ganna shop eke reviews balapan. labeta denavanan one bettak eeta passe phone avul giyama iavarayi
  3. Fbfocus

    සජිත් රනිල්ට අන්තයි

    ගෝටා ආපු එක හොඳ වෙන්න පුලුවන් නමුත්රට හදන්න 3/2 ඉල්ලයි ඊට පස්සෙ වඳුරන්ට දැලිපිහි දුන්නා වගෙ තමා. සින්හලූ ඉල්ලන් කන්න යන්නේ :yes::yes::yes:
  4. Fbfocus

    POSTAL RESULTS

    Boru nan danna epa please athal denna ape evun dakshayi :yes::yes::yes::yes:
  5. Fbfocus

    ජන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත අවුල්

    සජිත් ගොඩ ගියා වගේ මට පේන්නෙ
  6. Fbfocus

    සජිත්_දිනුමි

    දෙමල මුස්ලිම් චන්ද පසුගිය ජනාදිපතිවරනයෙට වඩා වැඩි භාවිතයක්? ගෝටට එන පොට හොඳ නෑ වගේ
  7. Fbfocus

    ගෝඨට දුන්න

    දාන්න හදපු එකා ඇමරිකන්කාරයෙක් මිනීමරුවෙක්ඉ තින් කොහොමද දාන්නෙ ?? :rofl::rofl::rofl::rofl:
  8. Fbfocus

    Kasada badinna hodama wayasa

    තමන්ට ගැලපෙන එකක් බැඳපන් නැත්නම් නොබැඳ හිටපන් :yes::yes:
  9. Fbfocus

    නාස්තිකාර ඔෆිස් යාළුවො !

    ඔෆිස් නැත. සල්ලි ඇත. යාලුවෝ එකෙක් ඇත ඒත් ඌට සල්ලි නැත :rolleyes::rolleyes::rolleyes:
  10. Fbfocus

    AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ

    Ryzen 3 ekakata bassa math me avurudde mula. shape eke game ekak gahagena inna puluvan :yes::yes::yes:
  11. Fbfocus

    දඩ කන්න කලින් දැනගන්න..

    මුන් කරන්නෙ වාහනේ පාක් කරනකන් සද්ද නැතුව හැන්ගිලා ඉදලා අයිතිකාරයා යනකන් ඉදලා ලියන එක. දුර ඉදලා එන අය ඕවා දන් නෑ. අපරාදෙ ගෙවනවා ඩබල් මුන් පෝසත් වෙනවා හෙන ගහනවා ඔකුන්ට
  12. Fbfocus

    PC එකට cable එකෙන් connect

    මම Xbox One controller එක PC එකට cable එකෙන් connect කරලා watch Dogs 2 ගහනකොට player auto shoot කරනවා auto weapons ගන්නවා. controller එකේ අවුලක්ද? දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද?
  13. Fbfocus

    ..::[Rugby World Cup 2019]::..

    පිටරට News නම් පෙන්නනවා :rofl::rofl::rofl: Rugby බලන්න link තියෙනවා හැබැයි ගානක් ඉල්ලනවා :yes::yes:
  14. Fbfocus

    ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

    එකෙක්වත් නෑ ඔක්කොම කොරන්න එන්නෙ හැබැයි මුකුත් නෑ අන්තිමට :angry::angry:
  15. Fbfocus

    ඇප බැදපු ලිස්ට් එක

    ow 2015di mahindage chanda 15000+ kaduna :rofl::rofl::rofl:
  16. Fbfocus

    SLT slow වෙලා

    Slt evun hithalama oya slow karana pahara vade karanava.fiber valata maru karavanna eeta psse nikanma data ivarayi api extra gb gannava un posath venava
  17. Fbfocus

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    ලන්කාවෙ ඉන්නවනම් බඳින් නැත්නම් මහණ වෙයල්ලා ඊට පස්සෙ බණක් භාවනාවක් කරලා නිවන් දකින්න හරි පුලුවන් වෙයි. මහණ වුන් නැත්නම් ඉතින් නිකන් අකලට වේලෙන්න තමා වෙන්නෙ යාලුවන්ගෙ ගෑනු, ලමයි දිහා බල බල හූල්ල හූල්ල. රට ඉන්නවානම් living together මගුල් කරන්න පුලුවන් ලන්කාවෙ ඕවා හරියන් නෑ. නිකන් නම කැත වෙනවා...
  18. Fbfocus

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    Proposal nam hoda ekak set venne marama kalathurakin
  19. Fbfocus

    data encrypting ransomware attacked help me

    Hema magulana free download karaganna giyama ohoma venava

    No contents