නමට හරි Degree කෑල්ලක් තියෙන ඔනෙ බන් මේ කාලෙ. ගොඩක් කෙල්ලො MBAත් කරලා, CIMAත් කරලා හැම මගුලම කරලා. ඇති වැඩකුත් නෑ එත් හැම Qualification එකම තියෙනවා :rolleyes::rolleyes::rolleyes:. මාත් බිස්නස් එකේ තමා ඉන්නේ Degree එකෙන් ඒකට ඇති වැඩක් නෑ. ජොබ් කරනවානන් ඉතින් අනිවා ඕනෙ. Degree කරනකොට හොඳ යාලුවෝ...