පිටරට ගියාම නිදහස උපරිමයි. ඕන කෙනෙකුට කැමති ෆන් එකක් ගන්න පුළුවන්. බොහොම කලාතුරකින් තමා කෙනෙක් අනන් මනං නැතුව පාඩුවේ ඉන්නේ. ගෙදරින් සල්ලි දෙනවානන් ප්‍රෙෂර් අඩුයි නැත්නම් සල්ලි වලට වෙන කොල්ලෝ එක්ක සෙට් වෙනවා සමහරු. ඔක්කොම වැඩ කරගෙන ලංකාවට ඇවිත් බබාලා වගේ මුකුත් වුනේ නැති ගානට වෙන කොල්ලෙක්ව...