Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවේ_කෙල්ලො
එක ඉතින් තේරුම් ගන්න ඔනෙ ඒකි යන ලයින් එක මොකක්ද? මේකි තව කොල්ලො ලයින් කරනවද? ඔවා මොකක් වුනත් කමක් නෑ කියලා කරගැහුවොත් සදා දුකින් තමා පුතේ :yes::yes:
Fbfocus
Post #7
Mar 15, 2019
Forum:
ElaKiri Talk!
Boeing 737 Max grounded in United Kingdom, France and Germany after Ethiopia crash
බොයින් කොම්පනියේ අවසානෙ වගේ. දැන් කවුරුවත් නගින් නැති වෙයි ඕවයි තව කාලයක් යනකන්. සල්ලි ගෙවලා කවුද යන්නෙ මැරෙන්න. :sorry::sorry::sorry: පයිලට්ලගෙ වැරැද්ද කියලා තමා මුන්ට බේරෙන්න වෙන්නෙ නැත්නම් ප්‍රකෝටි ගානක් ගෙවන්න වෙයි නඩු වැටුනොත්.
Fbfocus
Post #11
Mar 13, 2019
Forum:
ElaKiri Talk!
business help for hotel supply
එවට දේශපාලන contacts තියෙන්න ඔනේ. සල්ලි ටිකක් විසි කරන්නත් වෙනවා. ඔවාවල Tender ගන්නෙ ලොකු බිස්නස් කාරයො උන් ගොඩක් දේශපාලන අතු.
Fbfocus
Post #2
Mar 12, 2019
Forum:
ElaKiri Talk!
ඕඅයිසී_මැරිලා
අන්තිමට කියාවි හප්පපු වාහනෙ SELF Driving තිබ්බ එකක් කියලා ඒක නිසා වාහනේ නිශ්පාදනය කරපු රට තමා වැරදි. මේක එහෙව් රට යකෝ :lol::lol::lol:
Fbfocus
Post #17
Mar 10, 2019
Forum:
ElaKiri Talk!
Boru kiyala bandoth awlda?
උබට හැමදාම රණ්ඩු කර කර තමා ඉන්න වෙන්නේ. කෙල්ලගෙ අම්මා තාත්තා නැද්ද? උන් හෙන බාල්දි අදියි. බොරු අහුවුනාට පස්සෙ උබට දුවන්න තැන් නැතිවෙයි. ගෑනු යකින්නියන් වෙනවා සල්ලි නැතිවුනාම.
Fbfocus
Post #10
Mar 9, 2019
Forum:
ElaKiri Talk!
උස යන්න try එකක් දෙමුද ?
වයස අඩු පොඩි උන් ට්‍රයි කරපල්ලා අපි නාකි වැඩියි ඕවට
Fbfocus
Post #17
Mar 6, 2019
Forum:
ElaKiri Talk!
උස යන්න try එකක් දෙමුද ?
අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙනවා බන් මේවා දැක්කාම. මෙක නම් පාප කර්මයක් නිසා තමා
Fbfocus
Post #16
Mar 6, 2019
Forum:
ElaKiri Talk!
කටට
:lol::lol::lol::lol:
Fbfocus
Post #31
Mar 1, 2019
Forum:
ElaKiri Talk!
DARAZ.LK Horu
amboo hoda velavata mama gatte nee. matath hithuna boruvak venna athi kyala ochara aduvata branded Pen drive den nee.
Fbfocus
Post #33
Feb 26, 2019
Forum:
ElaKiri Talk!
-Far Cry පරිණාමය(2004-2019)-
Far Cry 1 :love: Far Cry 2 Boring mission එකයි ගැහුවේ. Far Cry 3 :love: Far Cry Primal හොඳයි කතාවක් නෑ හැබැයි. Far Cry 4 ගහන ගමන් ඉන්නෙ.
Fbfocus
Post #41
Feb 23, 2019
Forum:
ElaKiri Talk!
How to be a politician ?
අතේ පැලෙවෙන බොරු කියන්න පුලුවන් වෙන්න ඕනෙ
Fbfocus
Post #7
Feb 22, 2019
Forum:
ElaKiri Talk!
තිරිසන්නු
අම්බෝ අපිට මිනිස්සු කොච්චර ණය ගෙවන්න තියෙනවද :sorry::sorry::sorry:
Fbfocus
Post #21
Feb 15, 2019
Forum:
ElaKiri Talk!
KWID වාහන හොදයිද?
USED japan hoda eva thiyenava velava thama itin.
Fbfocus
Post #10
Feb 14, 2019
Forum:
ElaKiri Talk!
රෝගී බිරිඳව ආදරෙන් රැක බලාගන්නා සැමියෙක්
Respect
Fbfocus
Post #6
Feb 14, 2019
Forum:
ElaKiri Talk!
KWID වාහන හොදයිද?
කෙලවුනාට පස්සෙ කවුරුවත් නෑ බන් උදව්වට :yes::yes: ටිකක් සල්ලි දාලා ජපන් එකක් ගනින්
Fbfocus
Post #8
Feb 14, 2019
Forum:
ElaKiri Talk!
KWID වාහන හොදයිද?
ආයි විකුනන්න එහෙම උවමනාවක් නැත්නම් ගනින් නැත්නම් ඉතින් පාඩු තමා. රෝදෙ ඇණ 3යි. ප්ලාස්ටික් තමා ගොඩක්
Fbfocus
Post #2
Feb 14, 2019
Forum:
ElaKiri Talk!
Bathalegala (Bible Rock)
man giya ban 2013di echara amaru ne.
Fbfocus
Post #2
Feb 14, 2019
Forum:
ElaKiri Talk!
Dont do a Degree Do Business
දුක තමා නයනි නාකි වුනට පස්සෙ තම ටිකක් හොඳ කාලය. කඩෙයි සල්ලියි විතරයි :(:(:(
Fbfocus
Post #81
Feb 14, 2019
Forum:
ElaKiri Talk!
Dont do a Degree Do Business
අම්බො ඔව් බන්. හෙන ලොකු ලයින් ලොකු talk උගෙ. උ තමා course director ඒකාලේ. මාත් එක්කත් මොකක්ද Assignment මගුලකට පැටලුනා වෙන කාලකන්නියෙක් නිසා අන්තිමට sorry කියන්නත් වුනා. Degreeය ගන්නත් එපැයි කොහොමහරි. උබ මොනවද කලේ NIBM?
Fbfocus
Post #57
Feb 13, 2019
Forum:
ElaKiri Talk!
අනියම්_ඇසුරක_පැටලී_සිටි_සඳුන්_නිමැරුම්_04ක#
මොන මගුලටද බන් මෙච්චර දෙයක් කරපු එකෙකුගෙ ඇස් වහන්නෙ. Address,ID ඔක්කොම දාන්න ඔනෙ හරිනම් :angry::angry:
Fbfocus
Post #58
Feb 13, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom