‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි
පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම...