ස්ට්‍රයික් - ලී ක්වාන් යූ

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ස්ට්‍රයික් - ලී ක්වාන් යූ

1980 ගණන්වල ලී ක්වාන් යූ කරපු කතාවක්. සිංගපෝර් එයාර්ලයින් එකේ සේවකයො අසාධාරණ විදියට ස්ට්‍රයික් කරන්න ගත්ත එක නවත්තන්න මිනිහා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු විදිය තමා ඒකේ තියෙන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Maitre1.jpg
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    "This is not a game of cards. This is your life and mine!!

    I spent a whole lifetime building this!! And as long as I'm in charge, nobody is going to knock it down!..."
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාව දියුනු නොවෙන්න හේතුව වැඩ වර්ජන නෙවෙයි. තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලකයෝ. උඹ කොහොමද ලී ක්වාන් යු කියපු කහාවක් ලන්කාවට අදාල කරන්නේ .ලී ක්වාන් යු සින්ගප්පුරුවේ පාලකයා වුන ගමන් පවුලේ අයට කිව්වේ හිහවතුන්ගේ වැඩ කරලා දෙන්න කියලා තමට කියන්න එපා කියලා.එහෙම පාලකයෙකුඅ ඔය වගේ දෙයක් කියන්න අයිතිය ඒ තමන්ගේ රට ගොඩනගන්න කැපවුන නිසා.ඒත් අපිට ඉන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලී වලින් තමන්ගේ පුතාව සන්චාර ගෙනියන එකේ වැරැද්දවත් තේරෙන්නේ නැති පඹාධිපති කෙනෙකුයි මහ බැන්කුවේ වන්චාකරපු එකාව ආරක්ෂා කරන රනිලාටයි ඔහොම කියන්න අයිහියක් තියෙනවද? අනික පහුගිය කාලේ ලන්කාවේ උද්ගොෂණ වර්ජන තිබ්බේ පඩි වැඩිකරන්න වගේ හේතුවලට නෙවෙයි. අනික රටේ මිනිස්සු කුනුවලට යටවෙලා මැරෙද්දි ඒවාඅ විසදුම් දෙන්නේ නැතිව හමන කෝටි හෑටේ වාහන ගෙන්වන පාලකයො වර්ජන නැතුව මිනිස්සු වෙනුවෙන් වැඩ කරයි.
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රටක් හදන්න අවංක උවමනාවක් තියෙන්න ඕනනෙ බන් ඔහොම කතාකරන්න. ඒ මනුස්සය හැදුවනෙ. අපේ උන්ටමොන රටක්ද බන්?................................
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "This is not a game of cards. This is your life and mine!!

    I spent a whole lifetime building this!! And as long as I'm in charge, nobody is going to knock it down!..."

    මාර යහපාලනේ.. චන්දෙට කලින් ඕක කිව්වනන් ඉවරනේ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලන්කාව දියුනු නොවෙන්න හේතුව වැඩ වර්ජන නෙවෙයි. තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලකයෝ. උඹ කොහොමද ලී ක්වාන් යු කියපු කහාවක් ලන්කාවට අදාල කරන්නේ .ලී ක්වාන් යු සින්ගප්පුරුවේ පාලකයා වුන ගමන් පවුලේ අයට කිව්වේ හිහවතුන්ගේ වැඩ කරලා දෙන්න කියලා තමට කියන්න එපා කියලා.එහෙම පාලකයෙකුඅ ඔය වගේ දෙයක් කියන්න අයිතිය ඒ තමන්ගේ රට ගොඩනගන්න කැපවුන නිසා.ඒත් අපිට ඉන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලී වලින් තමන්ගේ පුතාව සන්චාර ගෙනියන එකේ වැරැද්දවත් තේරෙන්නේ නැති පඹාධිපති කෙනෙකුයි මහ බැන්කුවේ වන්චාකරපු එකාව ආරක්ෂා කරන රනිලාටයි ඔහොම කියන්න අයිහියක් තියෙනවද? අනික පහුගිය කාලේ ලන්කාවේ උද්ගොෂණ වර්ජන තිබ්බේ පඩි වැඩිකරන්න වගේ හේතුවලට නෙවෙයි. අනික රටේ මිනිස්සු කුනුවලට යටවෙලා මැරෙද්දි ඒවාඅ විසදුම් දෙන්නේ නැතිව හමන කෝටි හෑටේ වාහන ගෙන්වන පාලකයො වර්ජන නැතුව මිනිස්සු වෙනුවෙන් වැඩ කරයි.

    aniwa
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ලී ක්වාන් යූ කියන්නෙ දක්‍ෂ නායකයෙක්. කෙටි කාලයකින් (එක පරම්පරාවක් තුලදිම​) තුන් වෙනි ලෝකයේ රටක් පළවන ලෝකයේ රටක් බවට පරිවර්තනය කරපු පුද්ගලයෙක්. දූෂණයෙන් තොර උනාට​, වැරදි වැඩ නොකලටම මදි, නිවැරදි දැක්මකුත් අවශ්‍යයි, මේ වගේ නායකයෙක් වෙන්න​. නිවැරදි දැක්ම කෙසේ වෙතත්, අඩුම ගානෙ වැරදි වැඩ නොකරන නායකත්වයක් පේන තෙක්මානෙ නැහැනෙ අපිට​