සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    මරු කතරට දිය පොදක් ඉසින්නට....
    ඩග ඩග ඩග ඩග ඩං ඩං...
    සිත නිවන කතා..
    සිත නිවන කතා..
    සිත නිවන කතා..

    සිත නිවන කතා..:lol:

    හා:P:rofl::D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ටෞකණ්ඩ මුට එක කියාගන්න ඕන වෙලා තියෙන්නේ. නිකන් IT කාරයෝ හිතන් ඉන්නේ උන් ඉන්ජිනීයරින් කරන්නේ කියල. අර එයේ එකෙකුත් දාල තිබුන android studio, arduino එහෙම තම උන්ට උගන්නන්නේ කියල. යකෝ OL කරන එවුනුත් apps හදනවනේ. :D:D

    රිදිලා :P:D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් ඉන්ජිනේරු දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා):lol:

    Financial gain/keeping the status newei nan Engineer kellekwa badinne modayek. Matath proposals awa CEB Engineer kellekgen mama nan epa kiewwa :D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113

    Financial gain/keeping the status newei nan Engineer kellekwa badinne modayek. Matath proposals awa CEB Engineer kellekgen mama nan epa kiewwa :D

    අසරණ කොල්ලොන්ගේ හීන තමා මේවා
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    One nan mata ewapu proposal letter eke photo ekak aran danna puluwan. Hebei umba wage fake ekek wenuwen echchara mahansi wenna amaruwak na :D

    ඔහොම කියන්න කාට බැරිද. දාපන් බලනන බොරු නෙවේනම්. :P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ඔහොම කියන්න කාට බැරිද. දාපන් බලනන බොරු නෙවේනම්. :P:P

    අඩෝ ඉන්ජිනියරිං කරන කෙල්ලො මෙලෝ රහක් නෑ කියන්නෙ ඇත්තද බං :P:rofl:උබලෑ බැජ් එකේ එක ඇහැට කනට පේන ඉන්ජිනියරිං කෑල්ලක්වත් නැද්ද??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Financial gain/keeping the status newei nan Engineer kellekwa badinne modayek. Matath proposals awa CEB Engineer kellekgen mama nan epa kiewwa :D

    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් MBBS දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා):lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් MBBS දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා):lol:

    ඒ කියන්නෙ ලේඩ් ඩොක්ට කෙනෙක්ගෙ බගමනිය ඉරන්න වාසනාවක් software engineer කෙනෙක්ට නෑ:(:(මොනවා කොරන්ටද ඉතිං පක පව්කාරයි....:(:(.....:lol::lol::lol::P:rofl::D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ කියන්නෙ ලේඩ් ඩොක්ට කෙනෙක්ගෙ බගමනිය ඉරන්න වාසනාවක් software engineer කෙනෙක්ට නෑ:(:(මොනවා කොරන්ටද ඉතිං පක පව්කාරයි....:(:(.....:lol::lol::lol::P:rofl::D

    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් LLB දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා)
    :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113

    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් LLB දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා)
    :lol:

    ඇයි බං මේ කෙල්ලොන්ගෙ උස 5 3' ම දාන්නෙ ඒ ගාන මිටි වැඩී ලස්සන කෙල්ලෙක් 5 6' ක් වත් තියෙන්න ඕන:love::love:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක සුලු වැඩක්. යාලුවො ඕනෙත් නෑ.. දෙපාර්තමේන්තුවෙ සිස්ටම් ඇක්සස් තියන එකෙක්ට 5000ක් දුන්නත් වැඩේ ගොඩ. පරණ පෝස්ට් ටිකක් බැලුවනම් තව ලේසියි :rolleyes:

    Anik un expose karanna, kettuda mahatha, kalu sudu, look eka gana, wena private dewal walata mada gahanna thiya ganna epa machan. Argument ekata adaala subject eka witharak katha karapan.

    Private dewal wiwechanaya karanawa nam umbe private withsthrath kiyala katha karanna. Umba hangila anik minssuge private dewal adinna epa.

    Thawa kohe hari mama dakoth wena unge private dewal adinwa. Umba kisi waning ekak nathuwa ban. Tharaha wenna epa.
    Umbata mama issella hondin kiwwa.