1. Inigo Montoya

    මම Electronics ඉගෙනගන්න කියලා

    පොඩි එකා කාලේ රැල්ලක් තිබ්බ අර බ්ලින්ක් වෙන සර්කිට් එක, ඒවා හැදුව. නයිට්රයිඩර් එක හදන්න ගිහින් අල වුනා. එයින් එහාට ඉලෙක්ට්‍රොනික් දන්නේ නෑ නෙ.
  2. Inigo Montoya

    අනුර කුමාරට හොඳටම පුලුවන් මොකක්ද? - Poll එකක්

    ලපයා පචයා කියන එකට නම් ජෙප්පෝ වුනත් එකඟයි මන්දයෝ ටික ඇරෙන්න
  3. Inigo Montoya

    Logo එකක් හැදුව

    පලවෙනි එක හොඳයි හැබැයි කැපිටල් කරපු අකුරු දෙක සිම්පල් කරලා දැම්ම නම්.
  4. Inigo Montoya

    ජනමතය ඉවරයි! QR Code වැඩෙන් මිනිස්සු වෙනස් වෙයි! සදුදා ඉදන් රනිල් රට බාරගනී!!!

    ඉතින් හුත්තෝ ක්‍රයිසිස් එකක් තියෙන නිසා නේ නිවාඩුව කළින්ම දුන්නේ. උඹටනේ ඉංග්‍රීසි බැරි. මම ගැටගහගෙන හරි යන්තම් කියවල තේරුම් ගත්ත.
  5. Inigo Montoya

    මුත්තයියා මුරලිදරන්

    ඒ වුනාට ඕක රිපෝට් කරපල්ලා, මුරලි අපේ ලෙජන්ඩ් එකක්.
  6. Inigo Montoya

    මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

    ඔවු බන් , පුටාර් එකේ ඉඳල ගණන් යාවි කියල හිතෙන්නෙ. කලින් සැරේ වුනෙත් ඒකම නේ.
  7. Inigo Montoya

    ජනමතය ඉවරයි! QR Code වැඩෙන් මිනිස්සු වෙනස් වෙයි! සදුදා ඉදන් රනිල් රට බාරගනී!!!

    https://www.msn.com/en-gb/news/world/bangladesh-shuts-universities-early-to-save-power-amid-energy-crisis/ar-AA1XNuoT?ocid=BingNewsSerp ඉඳා කියෝවපන්. සතියකට කලින් ඉඳල උන් විශ්වවිද්‍යාල පාසල් වහල මිනිස්සුන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියුවා.
  8. Inigo Montoya

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    කෑම ලොට් එකක් විසික් කරන්න ඇති.
  9. Inigo Montoya

    පොහොට්ටු රජය QR ගෙනාවෙ මේ හින්දා! මහාචාර්‍ය චන්න ජයසුමන හෙලි කරයි

    ගොනෝ තෙල් රිසර්ව් කොපමණ තිබුනත් උඹල දැනටම ප්‍රමාදයි. උඹට ඕක තේරෙන්නේ නැත්තේ මොකද? බලපන් බස්වලට දීල තියන කෝටා එක. ලීටර් 60යි. එහෙම අඩු කෝටා එකක් දැම්මේ මොකද? උඹල දැනටම රිසර්ව් ඉවර කරගෙන අන්තිම අඩියේ ඉන්නේ. අලුතෙන් ඕඩර් කරත් එන්න නැවු නැහැ. ඔන්න ඕකයි තත්වය. වැඩිකල් යන්නේ නැහැ කෝටා එකටත් තෙල් ගන්න...
  10. Inigo Montoya

    ජනමතය ඉවරයි! QR Code වැඩෙන් මිනිස්සු වෙනස් වෙයි! සදුදා ඉදන් රනිල් රට බාරගනී!!!

    ඒකට වැඩිකල් යන්නේ නෑ බන්. ගෑස් බලපන් පෝලිම නැහැ මොකද ගෑස් ඇත්තෙම නැති නිසා.
  11. Inigo Montoya

    පොහොට්ටු රජය QR ගෙනාවෙ මේ හින්දා! මහාචාර්‍ය චන්න ජයසුමන හෙලි කරයි

    සල්ලි නැති වුනේ මොකක් නිසාද බන්? වැරදි ප්‍රතිපත්ති තීන්දු නිසා. උඹලගේ ආණ්ඩුවත් එහෙමයි, අපි මොළේ අඩුවෝ කියල අපහාස කරන බංගලියෝ සති ගානකට කලින් මෙහෙම අර්බුදයක් එනවා කියල ලැහැස්ති වුනා. එත් උඹල මොකද කරේ, උඹලගේ ඇමති කිව්වා නෑ කිසිම හිඟයක් නෑ ගගා.
  12. Inigo Montoya

    ජනමතය ඉවරයි! QR Code වැඩෙන් මිනිස්සු වෙනස් වෙයි! සදුදා ඉදන් රනිල් රට බාරගනී!!!

    සල්ලි නැති වුනේ මොකක් නිසාද බන්? වැරදි ප්‍රතිපත්ති තීන්දු නිසා. උඹලගේ ආණ්ඩුවත් එහෙමයි, අපි මොළේ අඩුවෝ කියල අපහාස කරන බංගලියෝ සති ගානකට කලින් මෙහෙම අර්බුදයක් එනවා කියල ලැහැස්ති වුනා. එත් උඹල මොකද කරේ, උඹලගේ ඇමති කිව්වා නෑ කිසිම හිඟයක් නෑ ගගා.
  13. Inigo Montoya

    ජනමතය ඉවරයි! QR Code වැඩෙන් මිනිස්සු වෙනස් වෙයි! සදුදා ඉදන් රනිල් රට බාරගනී!!!

    හිත පොඩ්ඩක් ඌව වෙලා, ඉතින් මේවා දාල හිත හදාගන්නවා. තාම හිතපු තරං නරක නෑ නේ තත්තේ කියල. පවු ඉතිං.
  14. Inigo Montoya

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුන් නම් කොමියුනිස්ට් වේසිගෙ පුත්තු. මුන් එදා ඉඳලම කලේ ද්‍රෝහීකම. උඹල දන්නවද මැන්හැටන් ප්‍රොජෙක්ට් එක ගැන ස්ටාලින් මුල ඉඳලම දැනගෙන හිටිය බව. එත් මේ වගේ කොමි වෙසාවෝ නිසා තමයි.
  15. Inigo Montoya

    බඩු ටිකක් order කරා මැක්කෝ

    රෙකෝඩ් කරලා දාන්න බලන්න අපිටත් අහන්න.
  16. Inigo Montoya

    තෙල් ප්‍රශ්නය හදලා තියෙන්නේ ජෝන් කීල්ස් ගෘප් එකෙන් කියන්නේ ඇත්තද?

    සිරාවට, රෝත්ස්චයිල්ඩ්ලටද කීල්ස් එක අයිති?

    No contents