1. Inigo Montoya

    ඉරානයේ යුද්දය සැප්තැම්බර් වෙන තෙක් පැවතීමට සුදානමක්

    එප්ස්ටීන් පකක් අපිට වැඩක් නෑ. අපිට ඕන ඉරානේ මුල්ලා හැතිකරේ පන්නල ඒ මිනිස්සු නිදහසේ ඉන්නවා බලන්න. උන් උන්ගේ තෙල් විකුණගෙන සැපෙන් ඉඳීවි.
  2. Inigo Montoya

    මිරිස් කරල් ටිකක් වේලෙන්න දැම්මා - පින්තුර ටිකක්

    අපේ අම්මා ගම්මිරිස් හැදුවේ නම් හොඳ ඇට වෙන්කරලා උනුවතුරේ තම්බල පොතු යවල ඊටපස්සේ වේලලා ගන්න එක. අමාරු වැඩක්. එත් සුදු ගම්මිරිස් හදන්නේ එහෙම. කළු ගම්මිරිස් නම් කෙලින්ම වේලනවා. තම්බන්නේ නැහැ.
  3. Inigo Montoya

    මිරිස් කරල් ටිකක් වේලෙන්න දැම්මා - පින්තුර ටිකක්

    මෙහෙම කරන්න කැමති, එත් අමාරු වැඩක් නෙ.
  4. Inigo Montoya

    තම්බි රටවල් 32ක් පහුකරගෙන 4000km ඈතින් තියෙන ලංකාවම හොයාගෙන එන්නේ ඇයි? 🤨

    ඒක වෙන්න ඇති පකිස්තානය නිවේදනයක් දාල තියෙනවා සවුදි අරාබිය සමග තිබෙන ආරක්ෂක ගිවිසුම නිසා උන්ටත් යුද්ධයට සම්බන්ධ වෙන්න වෙනවා කියල. ඒ කියන්නේ උනුත් ඉරාන්වලට විරුද්ධ වෙලා.
  5. Inigo Montoya

    Web Family Plus - 2026-02

    ඔය ගානම ගෙවල අන්ලිමිටඩ් පැකේජ් එක ගත්ත නම් ලාබයි නේ බන්
  6. Inigo Montoya

    රට බාරගන්න ඉල්ලන මිනිස්සු 🫡

    උඹ හෝල් සේල් එකේ කඩේ යනවා නේ බන්, PMD එකේද වැඩ?
  7. Inigo Montoya

    තාත්ත නැති වුනා බං!

    නිවන්සුව අත්වේවා!!
  8. Inigo Montoya

    ප්‍රමුදිගේ බඩට මොකද වෙලා තියෙන්නේ 🥴

    මහත මිනිස්සු ඉක්මනට කෙට්ටු වුනාමත් ඇදිල තියෙන හම ගෝනියක් වගේ එල්ලිලා වැටෙනවා, එක ආපහු හැදෙන්න කල් යනවා. ඉතින් බබෙක් හම්බවෙලා ඇදිල තියෙන හම හරියන්න කල් යනවා. ඕව ජීවිතේ සාමාන්‍ය දේවල්.
  9. Inigo Montoya

    ලංවිම 2025 කෝටි 3,874ක් පාඩු ලබයි!

    රුපියල් කෝටි 3800ක් පාඩුයි. රටේ මිනිස්සු අතරේ පාඩුව බෙදුවොත් එක මනුස්සයෙක් රුපියල් 1900ක් අමතර බදු මුදලක් ගෙවනවා පාඩුව පියවන්න.
  10. Inigo Montoya

    උබලගේ විනෝදාංශ මොනවද?

    ගේම් ගහන එක තමයි බන්, රෑට ෆ්‍රී ටයිම් එකක ටිකක් ගේමක් ගහල නිදාගන්න යනවා. වෙන හොබියක් විදියට තියෙන්නේ මේක, එලකිරිය.
  11. Inigo Montoya

    ⛽නාරම්මල අවට Gass Cylinder

    උඹ කසිප්පු පෙරනවද ඔය තරම් ගෑස් සිලින්ඩර් හොයන්නේ?
  12. Inigo Montoya

    මුස්ලිම් කාන්තාවන් ගැන සිංහල සමාජය තුළ දැඩි අසහනයක් 🥵 - Ramzy Razeek

    ඔරිජිනල් ෆිල්ම් එක නම් ස්පනිෂ් එකක් බන්.
  13. Inigo Montoya

    මුස්ලිම් කාන්තාවන් ගැන සිංහල සමාජය තුළ දැඩි අසහනයක් 🥵 - Ramzy Razeek

    උන් කතා කරන්නේ නෑ නේ උන්ගේ ගෑණු ගැන, ඉතින් යුතුකමක් විදියට අපි කතා කරනවා. හරිද
  14. Inigo Montoya

    These new SLon Garden traps are amazing!

    නිකම් රබර් කනෙක්ටර් එක 70යි.
  15. Inigo Montoya

    මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා..🥴

    ඒ වුනාට හිත තියෙන්නේ හුණ්ඩුවාට ඡන්දේ දෙන්න. ඉතින් වැඩි වෙනසක් නෑ බන්
  16. Inigo Montoya

    අන්තිමේ ඒ ෆෝන් එකත් ආවා.. 😱

    ගෝප්‍රෝ උන්ගේ බිස්නස් එකට කෙළවෙයි නෙ.
  17. Inigo Montoya

    ලංකාවේ එකට තියෙන packs (සබන් වගේ ) කඩල විකුනන්න පුලුවන්ද ?

    නීතිය නම් දන්නේ නැහැ, මන් බඩු ගන්න කඩේ එකා එහෙම විකුනනවා.
  18. Inigo Montoya

    🔴 යුධ ඉතිහාසය වෙනස් කළ තත්පර 30! 🚀 ✈️

    උඹල ට්‍රම්පච්චිට බණින එක නවත්තපල්ලා. ඌට තද වෙලා මිසයිල් එකක් එව්වොත් ඇඳ යටට යන්න තමයි අපිට තියෙන්නේ

    No contents