1. Inigo Montoya

    ඉස්සර කඩයක්

    කලේගාන ලොක්කා කාලෙකින් දැක්කේ නැහැ
  2. Inigo Montoya

    Taft එකක් ගත්තා කුකුලෝ...

    සුබ පැතුම් මචන්
  3. Inigo Montoya

    ගිජු ටෙලිනාට්‍යය Needed - Win Rs.5000

    ජාතික රූපවාහිනියෙන් අහන්න,උන්ගේ ආකයිව් වල ඇති මම හිතන්නේ.
  4. Inigo Montoya

    QR is Back | කැරි කොටාට ගෝඨාගේ පිහිටයි..

    ඔවු බන්, එකත් මුන්ට හදන්න දුන්න නම් පාරේ ගුටි ගහගෙන මිනී මැරුම් වෙනවා
  5. Inigo Montoya

    QR is Back | කැරි කොටාට ගෝඨාගේ පිහිටයි..

    සිරි අය්යේ, මේවා නම් පොළොව පැලෙන පච
  6. Inigo Montoya

    මටහ් තේරෙන්නෑ ඕයි

    ශෙනට් එකෙන් එන්න ලැජ්ජද බන් @shenat
  7. Inigo Montoya

    ඉන්ධන තොග බෙදාහැරීම ගැන ප්‍රකාශයක්..අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කරලා තියෙන්නේ...🔴

    ලපයා පවු බන්, ඌ දැන් බුදුන් වඳිනවා ඇති. වැඳලා අහනවා ඇති අනේ දෙවියනේ ඇයි මටම මේවා වෙන්නේ! පවු බන් දුප්පතා.
  8. Inigo Montoya

    QR එකට තෙල් ජුංඩක් ගහගෙන, දැන් සැපෙ ඉන්නෙ....

    උඹල ඒ කාලේ දේශනා කරපුව කියවනකොට හෙන ආතල් බන්.
  9. Inigo Montoya

    QR එකට තෙල් ජුංඩක් ගහගෙන, දැන් සැපෙ ඉන්නෙ....

    අඩෝ, ජෙප්පන්ගේ පඥ්ඥා වන ලෙනින් කියල තියෙනවා ඉතිහාසය අලුත්වටයකින් නැවත සිදුවෙනවා, පළමුවැන්න හාස්‍යජනක විදියටත් දෙවැන්න ඛේදවාචකයක් විදියටත් වෙනවා කියල. අනේ අපොයි ජෙප්පෝ.
  10. Inigo Montoya

    මම ආයේ ආවා

    උඹ ෆෝන් කට්ටක් ගෙනල්ල රිවීව් එකක් දැම්ම නෙ ?
  11. Inigo Montoya

    පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේගේ සෘජු සම්බන්ධයක්...

    ඔවු බන්, මුන් මේව කරන්නේ උන්ගේ ඉබ්‍රාහිම් නානා නිදහස් කරගන්න. නානා තොත්ත බබා. එත් සලේ ඌ තමයි ත්‍රස්තවාදියා. ඔන්න මුන්ගේ වැඩ. රෝහිණී හතරසිංහ කියල කියන මොළේ කචල් පිස්සු ගෑණියක් කියන පච අහල තමයි ඔය කොමිසම සාක්ෂි විභාග කලේ. ඒ කාලේ මේ ගෑණි කිව්වා ජෙනරාල් විජය විමලරත්න කියන්නේ මාස්ටර් මයින්ඩ් එක...
  12. Inigo Montoya

    දැන් චන්දෙ තිබ්බොත්, කාටද දෙන්නෙ? බයි ත්‍රෙඩ් දාන උන් හැර සාමාන්‍ය එලකිරිවාසීන් මෙහෙ වර ❎❎❎

    ඔවු බන් සිරාම වැඩ්ඩෙක් තමයි. ඔය තරම් අතේ පැල වෙන පච ඇදබාලා ජනාධිපති වුනා කියන්නේ ආයේ අහන්න දෙයක් නැහැ සිරාම වැඩ්ඩෙක් තමයි. අවුල තියෙන්නේ මේ ඉන්න මන්දයෝ ටිකට තාම මුන්ගේ බොරුව තේරුම් ගන්න බැරිකම.
  13. Inigo Montoya

    හදිසි ටෙන්ඩරයත් බාල ගල් අඟුරු ගෙනාව සමාගමටම? බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කරලා: තෙල් අර්බුද මැද තෙල් බලාගාර උපරිම දුවවන්න සිදුවෙයි!

    උන් ඒ කාලේ කතා කලේ කඩාකප්පල් කරන්න, දේශපාලනය නිසා. මෙතෙන්දි ඇත්තම බරපතල ප්‍රශ්න තියෙද්දී කතා නොකරන්නේත් ඒ තක්කඩි දේශපාලනය නිසාම තමයි.
  14. Inigo Montoya

    හදිසි ටෙන්ඩරයත් බාල ගල් අඟුරු ගෙනාව සමාගමටම? බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කරලා: තෙල් අර්බුද මැද තෙල් බලාගාර උපරිම දුවවන්න සිදුවෙයි!

    ඔය සල්ෆර් වැඩි ගල් අඟුරු දුම වැසි ජලයේ දිය වුනහම සල්ෆියුරික් අම්ලය හැදිලා අම්ල වැසි ඇති වෙනවා. එතකොට වෙන්නේ වනාන්තර මිය යන එක. යුරෝපේ මේක වුනා. ඉන් පස්සෙයි උන් සල්ෆර් අඩු ගල් අඟුරු සහ ඩීසල් පාවිච්චිය පටන් ගත්තේ. අපේ මෝඩ හරක් කරන වැඩේ නිසා කඳුකර වනාන්තර වැනසිලා යාවි.
  15. Inigo Montoya

    බය හිතෙන පෝස්ට් එකක් ගුපියනේ

    ඔවු යකෝ, දැන් මිනිස්සු හාල් එකතු කරන්න ගනීවි
  16. Inigo Montoya

    Gas නැති එක common ප්‍රශ්නයක්. කාටවත් බනින් නෑ.

    උඹයි හැමදාම කරන්ට් නැති ජෝනුයි @jhnnwp දෙන්නම එකෙක් නේද බන්? උඹල කෙඳිරි ගාන විදිය හෙනම සමානයි නෙ
  17. Inigo Montoya

    ඉන්දියානුවොන්ට ලංකාව ගැන ප්‍රශ්ණයක්..😊

    යකෝ මුන් බේරේ වැව ගැනද කියන්නේ, ඔය හුත්තේ ගඳ ගැන මුන් දන්නේ නැතිවද නැත්නම් ඉන්දියාවේ ගඳේ හැටියට මේක එච්චර ගඳ නැතිවද?
  18. Inigo Montoya

    උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි..

    ඇයි බන් මෙහෙම මෝඩ වැඩ කරන්නේ? උන් ආපහු එන එකකුත් නැහැ. මේ සල්ලි ලංකාවේ විශ්වවිද්‍යාල ටිකේ පහසුකම් වැඩි කරන්න දුන්නා නම් කාටත් සාධාරණයක් වෙනවා.
  19. Inigo Montoya

    පියෙක් බලහත්කාර ශාසන පූජවට තම කුඩාම පුතුන් දෙදෙනා බිලිදෙයි. තමාද හිස මුඩු කරගනී!! මව ඇඬූ කඳුලින් අන්ත අසරණවෙයි! 😥😥😥

    අපේ මිත්‍ර @redux ට මේ පොස්ට් පේන්නේ නෑ වගේ නෙ, අපි එතුමාව ටැග් කරමු අදහස දැනගන්නත් එක්ක.

    No contents